I Hate Luv Storys [2010] Sinhala Subtitles


I Hate Luv Storys [2010] Sinhala Subtitles
Add to Favorites
I Hate Luv Storys [2010] Sinhala Subtitles (129 min 00 sec)
04-05-2013 at 08:58 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 79 - Views: 10168



Tags:


උපසිරැසි ගැන්වීම: M.D.W. එරංග




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න අදත් මම තවත් ලස්සන හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටියක් IMDb Ratings: 5.3/10ක් අරගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Punit Malhotraවිසින්. Imran Khan සහ Sonam Kapoorතමයි මේකෙ ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ.
කතාව ගැන ටිකක් කිවුවොත්, මේක අමුතුම විදිහ ආදර කතාවක්. Jay Dhingra(Imran Khan)කියන්නෙ ආදරය විශ්වාස කරන්නෙ නැති කෙනෙක්. එයා හැමතිස්සෙම කියන්නෙ ඇත්තටම ආදරකතා නෑ කියලායි. ඒත් අවාසනාවට එයා වැඩකරන්නෙ චිත්‍රපටි හදන තැනක. ඉතින් චිත්‍රපටි හදන කෙනා (Veer Kapoor)ගෙ වැඩේ හැමතිස්සෙම මෙයාව ආදරකතා ගැන උනන්දු කරවන එක. ඒත් මෙයානම් ඒවට කැමති නෑ. ඉතින් මෙයාව දවසක් බලෙන්ම චිත්‍රපටියක් බලන්න යවනවා. ඉතින් මෙයා film Hallඑකට යනවා. එතනදි තමයි Simran(Sonam Kapoor)ව හම්බවෙන්නෙ. Simranනම් ආදරකතා හොදටම විශ්වාසකරන කෙනෙක්. එයාගෙ මුළු ජීවිතයම සර්ව සම්පූර්ණයි කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. ඒත් මේ දෙන්නා එකතුවුනොත් මොනා වෙයිද?, Jay ආදරය ගැන විශ්වාසකරයිද? ඔයාලා අරගෙනම බලන්නකෝ....
මේක මගේ අටවෙනි උපසිරැසි ගැන්විම වගේම හින්දි චිත්‍රපටි වලින් හයවෙනි උපසිරැසි ගැන්විම. තවත් මේවගෙ ලස්සන චිත්‍රපටියක් සිංහල උපසිරැසි සමග අරගෙන ඒමේ බලා පොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. අමතක නොකර කමෙන්ට්එකකුත් දාලම යන්න. හැමෝටම සුභ දවසක්.





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.D.W. එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment