Aadhi Bhagavan [2013] Sinhala Subtitles


Aadhi Bhagavan [2013] Sinhala Subtitles
Add to Favorites
Aadhi Bhagavan [2013] Sinhala Subtitles (157 min 52 sec)
04-06-2013 at 08:55 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Tamil Movies
Favorites: 128 - Views: 28333



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල් (තාරක), චලිඳු දේශාන්







ඔන්න අද දවසේ 2013 ආව චිත්‍රපටිවලින් ගෙන එන 3වැනි චිත්‍රපටිය.මේකත් ඉන්දියානු චිත්‍රපටියක්.අද වෙනසකට වගේ එකම රටේ භාෂා ත්‍රිත්වයකම සුපිරි චිත්‍රපටි 3ක් ඔබ වෙත ගෙන ආවා.උදේ Naayak [2013] තෙලෙගු ක්‍රියාදාම චිත්‍රපටිය ඔබට අප දුන්නා.ඒ වගේම දවල්ට
Murder 3 [2013] හින්දි චිත්‍රපටිය ලබා දුන්නා.ඒ වගේම දැන් රෑට මේ Aadhi Bhagavan (2013 දමිළ චිත්‍රපටිය ඔයාලට දෙනවා.
මේ වගේ එකම රටක භාෂා ත්‍රිත්වයක චිත්‍රපටි ත්‍රිත්වයක් අන්තර්ජාලේ වෙබ් අඩවියකින් ලබා දෙන ප්‍රථම අවස්ථාවත් මේක.
මේ දමිළ චිත්‍රපටිය ක්‍රියාදාම සහ ආදර යන වර්ගයන්ට අයත් IMDB අගය 6.1 ලාබාගෙන තියෙන ෆිල්ම් එකක්.

Jeyam Ravi - ආදි සන්මුගම් / බගවාන් බායි ,
Neetu chandra - කරීෂ්මා ලෙසත් , රංඟනයෙන් දායක වෙනවා

එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්
ආදී කියන්නේ බැංකොක් වල ඉන්න දක්ෂ ජාවාරම් කාරයෙක් . ඔහු ඕනෑම දරුණු වැඩක් කරලා සල්ලි උපයන්න සූදානම් කෙනෙක් . පසුව ඔහුට කරීෂ්ම කියලා කෙල්ලෙක් හමුවෙනවා , අන්තිමේදි ඔහු ඇයට ආදරය කරන්න පටන් ගන්නවා . පසුව කරීෂ්මා සැළසුම් කර ආදිව මුම්බායි නගරයට එක්ක එනව.
කරිෂ්මා ආදිව රැවටීමක් කර මුම්බායට එක්ක ඇවිත් ඔහුගෙ පෙම්වතා, බගවාන් බායිට බාරදෙනවා . කරීෂ්මා කියන්නේ මුම්බායේ ඩොන් බගවාන් බායිගේ ආදරවන්තිය, රානි සම්පදා බව ආදිට දැනගන්න ලැබෙනවා . ඒ වෙනකොටත් ඔහු සිරගත කරලයි ඉන්නේ . ඉතින් වැඩි විස්තර කියන්න යන්නේ නැහැ . ආදිව මොකටද සිරගතකලේ , කරීෂ්මා මොකටද ආදිට රැවටීමක් කලේ, අවසානයේදි කරිෂ්මට මොකද වෙන්නේ , බගවාන් බායිට මොකද වෙන්නේ කියලා බලා ගන්න චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න . හැමෝටම සුභ දවසක්. ජයවේවා!



හැමදාම වගේ මේ ටොරන්ට් එකත් ZOOM.LK වෙනුවෙන්ම අප්ලොඩ් කරලා දුන්නේ සයිට් එකේ සමාජිකයෙක් වෙන thasneenම තමයි. ඔහුටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.3GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Direct link මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.3GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) සමඟ චලිඳු දේශාන්

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment