Django Unchained [2013] Sinhala Subtitles


Django Unchained [2013] Sinhala Subtitles
Add to Favorites
Django Unchained [2013] Sinhala Subtitles (165 min 36 sec)
04-08-2013 at 11:04 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 146 - Views: 21994



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න තවත් සම්මාන රැසකට පාත්‍ර වුනු මෙන්ම මහත් ලෙස ජනාදරයට පත්වෙච්ච ඒ විතරක්ම නෙවේ imdb හි rating 8.6 වගේ ඉහල අගයක් රැගෙන හොදම චිත්‍රපට 250න් 43 වෙනි ස්ථානය හිමිකරගත් සිනමා පටයක් අරන් ආවා!!! මෙම සිනමා පටය Quentin Tarantino කියන සුපිරි අධ්‍යක්ෂකවරයාගේ 7 නිර්මාණය ..මම පෞද්ගලිකව බොහොම කැමති අධ්‍යක්ෂක වරයෙක් තමා මේ !!!මොහුගේ චිත්‍රපට වල අමුතු ප්‍රෙක්ෂකයන් ඇද ගැනිමේ හැකියාවක් තියෙනවා කිව්වොත් නිවැරදියි මගේ හිතේ!


දැන් අපි චිත්‍රපටය දෙසට හැරෙමු මෙහි චිත්‍රපටය පුරා දිවෙන්නේ එක පැත්තකින් බැළුවොත් කළු සුදු අරගලය!පොඩි ආදර කතාවක්! හා පුදුමාකාර හැකියාවකින් යුක්ත ඒක් ආකාරයක දඩයම් කාරයෝ දෙන්නෙක්ගේ කතාවක්! ජැන්ගෝ කියන්නේ වහලෙක් ඉන්පසුව ඔහුව ජර්මානුජාතිකයෙක් බේරාගනු ලබනවා ඉන් පසු මොවුන් දෙදෙනා එක්ව ජර්මානු ජාතිකායාගේ අවශ්‍ය තාවයකට ක්‍රියාකරණ අතර එයින් පසු මෙම සුදු ජාතිකයා මෙම වහලාට නිදහස පවා ලබා දීලා ඔහුගේ බිරිදගේ නිදහස ලබාගන්න කරන අරගලය තමා මේ චිත්‍රපටය පුරා තියෙන්නේ...... සුපිරි නළුවන් විශාල පුමාණයක් රගපාන මේම චිත්‍රපටයේ Christopher Waltz ඔස්කා සම්මානයෙන් පවා පිදුම් ලැබුවා ! Jamie fox , Leonardo Dicaprio , Samuel L jackson වැනි නළුවන් රැසක් මෙම චිත්‍රපටයට දායක වෙලා තියෙනවා!! පැය 2යි මිනිත්තු 45 පුරා කම්මැලි කමකින් තොරව නරඹන්න පුළුවන් කියලා මම භය නැතිව කියනවා!!!

දැන් සමහර අය හිතනවා ඇති ඇයි මේක පරක්කු වුනේ ඇයි කියලා!! ඇත්තටම මම මේක භාරගත්තේ දින දෙකකට කලින් ‍මොකද ‍මේක කවුරුවත් භාරගෙන තිබුනේ නැ !! මේ චිත්‍රපටියට උපසිරැසි දෙන්න කියලා ඉල්ලිම් ත්‍රේඩ් පවා තිබුණු නිසාම මම මේක අපේ ඇඩ්මින් සහෝගෙන් පරක්කු ඇයි කියලා ඇහුවහම තමා මම දැනගත්තේ!! මේක කවුරුවත් භාරගෙන නැ කියලා ඉතින් ‍මේ වගේ සලරුවක් ගිලිහෙනවා කියන්නේ ලොකු පාඩුවක් ඒකයි මේක මම දින දෙකක් ඇතුගත වගේ පාන්දර වෙනකන් අහැරලා ඉදලා ඉවර කරේ!! මේකේ තිබුනු ලයින් ගාන 2000කට වැඩියි මේච්චර ලොකු ලයින් ගානක් තියෙන එකක් කරන පළවෙනි වතාව ඒක නිසා ඔයාලට වෙලාව තියෙනවනම් විතරක් පොඩි අදහසක් දාලා යන්න!!! අපේ Hedz සහෝදරවාටත් ස්තුතිවන්ත වෙමින් මම නික්ම යනවා තවත් හොද චිත්‍රපටයක් එක්ක හම්බවෙමු





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 2.2GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 1.1GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
1.2GB BRRIP Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.2GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
720P 1.1GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
700MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment