David [2013] Sinhala Subtitles


David [2013] Sinhala Subtitles
Add to Favorites
David [2013] Sinhala Subtitles (130 min 00 sec)
04-09-2013 at 08:42 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 132 - Views: 20878



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල් (තාරක)








වික්‍රම් රගපාන විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක් තමයි අද අරගෙන ආවේ.කලින් අප විසින් ලබා දුන් වික්‍රම් රගපාන RAJAPATTAI [2011] Deiva Thirumagal චිත්‍රපටි බැලුවා නම් ඔහුගේ රංගන හැකියාව ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ කියලා හිතනවා.වැඩිය කතාවක් නැතුව චිත්‍රපටිය ගැන පොඩි හැදින්විමක් කරන්නම්...

මේ කතාව ගෙතිලා තියෙන්නෙ එකම නම ඇති තුන්නෙක් වටායි. ඒ නම තමයි "ඩේවිඩ්". මින් එක් ඩේවිඩ් කෙනෙක්(ප්‍රසිද්ධ රංගන ශිල්පී වික්‍රම්) 40 හැවිරිදි සාමාන්‍ය ධීවරයෙක්.අනිත් ඩේවිඩ්19 හැවිරිදි ගිටාර් වාදකයෙක්. අනික් ඩේවිඩ් 30 හැවිරිදි ඉක්බාල් ගානී නම් මාෆියා කල්ලියක අයෙක්.මේ කතාවෙ ඩේවිඩ් කියන ධීවරයා නිකරුනේ ප්‍රශ්නවලට පැටලෙන, රෝමා නම් ශ්‍රව්‍යාබාධිත තරුණියටපෙම් කරන අයෙක්.මේ අතර 19 හැවිරිදි ඩේවිඩ් බොම්බායේ පදිංචි තම පියාට බෙහෙවින් අකැමති පුද්ගලයෙක්.මේ දෙදෙනා වෙනස් තැන්වල වෙසෙන, වෙනස්ම අදහස් දරන්නන් වුවත්,කතාව නරඹන අවසානයේදී, මේ දෙදෙනාටම තමන්ගේ අතර ඇති නමින් ඔබ්බට වූ සමානකම් හඳුනා ගැනීමට හැකිවෙන අතර, තම ජීවිතය සහ මුලින්ම වෙනස් කරන තීරණයන්ට එළඹීමට පවා සිදු වෙනවා

එහෙනම් අනිවාර්යෙන්ම මේ කතාව බලන්න.බලන ගමන් ඔයාලගේ අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා.මේ වගේම හොද නිර්මාණයකින් නැවත හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 1.1GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
1.4GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක)

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment