Final Destination 5 Sinhala Subtitles


Final Destination 5 Sinhala Subtitles
Add to Favorites
Final Destination 5 Sinhala Subtitles (92 min 00 sec)
01-06-2012 at 08:49 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 116 - Views: 8563



Tags:



ඔන්න එහෙනම් භාරගත්තු අනිත් ෆිල්ම් එකෙත් සබ් දාලා ඉවර උනා. මේක දෙන්න පරක්කු උනාට කට්ටිය සමාවෙන්න ඔනා. මට මාර අකරතැබ්බයකට මූණ දෙන්න සිද්ධ උනානේ. හොදට තිබුන මගේ යන්තරේ එක පාරටම වැඩ කොරන්නේ නැතුව ගියානේ. හනේ හපොයි කියන්නේ මං මේකේ ලයින් 500ටත් වැඩියෙන් ගහලා තිබුනේ කොහෙද ඒ ටිකත් එක්කම මගේ හාර්ඩ් ඩිස්ක් පොඩ්ඩ මාව දාලා ගියානේ. සෝ සෝ මොනා කරන්නද. ආයේ මුල ඉදන් වැඩේට බැස්සා. පොරොන්දුවක් උනාම ඒක ඉෂ්ඨ කොරන්න එපැයි. ඔන්න කොහොමින් කොහොම හරි ඒකත් ඉවර කලා. දැන් නම් වෙලාව පාන්දර 1යි. වැඩිය රෑ වෙලත් නෑ උදේ වෙලත් නෑ නේද ? හික්ස්. ඒකට කමක් නැ නේද. මං මේ වෙන වෙන බයිලා ගහනවා ෆිල්ම් එක ගැන කියන්නේ නැතුව නේද....

ඔන්න එහෙනම් මේකයි සීන් එක මේක ඇවිල්ලා පට්ටම පට්ට ෆිල්ම් සෙට් එකක අලුතෙන්ම ආපු පාර්ට් එක තමයි. ගොඩක් අය බලලා ඇති මේකේ පරන කොටස් ටික නම්. බලලා නැත්තම් අනේ දෙයියනේ කියලා බලන්න නොබලපු කට්ටිය. කැත නැතුව ඕනා කෙනෙක්ට කම්මැලි නොවී බලන්න පුලුවන් ෆිල්ම් සෙට් එකක් තමයි මේ. මෙන්න මෙහෙමයි මේ සෙට් එකේම කතාව නම් යන්නෙ. අවසානය එහෙම නැති නම් මරණය අපි කාටත් පොදුයි නේ. මේකෙන් කියන්නේ අපි කොහොමද මරනෙන් ගැලවිලා හැමදාම ජීවත් වෙන්නේ කියලා. හි හි කස්ටිය මේක බලලා මේකේ විදිහට ආයුෂ කාලේ වැඩි කරගන්නනම් හදන්න එපා ඕං මං කිවුවා. අහිංසක හිත්නේ.... හි හි ඔන්න ඔය විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ. කැත නැතුව හැමෝම බාගෙන බලන්න.

නිකන් බාගෙන විතරක් නම් යන්න එපා අනේ හරි කැතයිනේ එහෙම කලාම. මොනා උනත් පවුනේ අපි.. නිකන් ඔය යට තියෙන කමෙන්ට් බොක්ස් එකේ මොන් හරි කොටලා යන්න හොදේ. අහිංසක හිත්නේ... සූම් අයියට කියන්න ඕනා මං කලින් එවපු සබ් එක වගේම මේකත් මං මගේ බ්ලොග් කෑල්ලේ දැම්මා උදේ පාන්දර. ඉතිං දැන් ඔයා අර අනිත් කස්ටිය වගේ මේක මගේ සයිට් එකේ දාන්න බෑ කියලා නම් කියන්න එපා ඕං.... එහෙම කරන්නේ නෑ නේද...........

ඕං එහෙනම් අපි ගියා. නැවත හමුවෙමු උපසිරසයක් සමගින්. කස්ටිය බලන්න කැමති ෆිල්ම් එහෙම තියෙනවා නම් මේකේ කමෙන්ට් එකේ හරි මගේ බ්ලෝග් කෑල්ලේ හරි කමෙන්ට් එකක් දාන්න. බ්ලොග් යුආර්එල් එක ඇති සබ් එකේ. ෆිලල්ම් එක බලනකොට පෙනෙයි. එකේ කමෙන්ට් කලොත්නම් මං ඉතිං ඒකට හැමදාම යනවනේ. බලන්නත් ලේසි. කිසි අවුලක් නෑ ඒනා එකක අදහස් දක්වලා යන්න. එහෙනම් හැමෝටම ජය..
ඕං මං ගියා විසිල් එකයි බල්ටි දෙකයි කියලා.... අහිංසක හිත්නේ

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න.
600mb Torrent file එක මෙතනින් ගන්න.
305mb Torrent file එක මෙතනින් ගන්න.
600mb Direct link එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

600MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment