Gangster Squad [2013] Sinhala Subtitles


Gangster Squad [2013] Sinhala Subtitles
Add to Favorites
Gangster Squad [2013] Sinhala Subtitles (113 min 30 sec)
04-09-2013 at 08:49 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 120 - Views: 22696



Tags:


උපසිරැසි ගැන්වීම: චම්පික ලක්රුවන්




  1. Most Popular Subtitles of this Contributor







ඔයාලා පාතාල ලෝකය සියැසින් දැකලා තියෙනවාද?. මං හිතන්නෙ නම් මේ වෙනතෙක් දැක නැතුව ඇති. මේ චිත්‍රපටය බලාගෙන යනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි පාතාල ‍ලෝකය කොහොමද මේ ලෝකය පාලනය කරන්නෙ කියලා, අපේ හිතේ වීරයෝ වුන පොලිස් නිලධාරීනුත් මිලට අරගෙන ඔවුන් තමන්ට රිසිසේ මැර ලෝකය පාලනය කරන හැටි මෙයින් දැග ගන්නට පුළුවන් වෙයි. මේ කතාව නිර්මාණ වන්නෙ 60 දශකයේ පමණ සිදුවුන සත්‍ය සිදුවීමක් මූලික කරගෙනයි, ඇත්තෙන්ම මම කාලෙකින් බලපු හොදම ඇක්ෂන් මූවියක් කියලාකියන්න පුළුවන් මේක. ම‍ට නම් හිතාගන්න පුළුවන් 60 දශකයේදි ඇමරිකාවෙ මිනිස්සු කො‍හොමද ‍මේ තත්වයන් මැද ජීවත් වුනේ කියලා, ඇත්තටම කිව්වොත් පොලිසිය සාක්ෂී තිබුනත් මැර නාරකයෙක් නිසා ඔහුගෙ ක්‍රියාකාරකම් වලට බාධා කරන්නෙ නෑ. හැබැයි ටික දවසකින් මේ තත්වය වෙනස් වෙනවා ඒ ටික අපි පහලින් බලමු නේද!!!

මෙම කාල වකවානුව පසුකරන විට ඒ කාලයේ තිබුනු යුද්ධය නිමවෙලා පරිණත පොලිස් නිලධාරීන් යොමු කරනව විවිධ ප්‍රාන්තයන්හි සෙවය සදහා, ජෝන් කියන්නෙත් ඒ වගේ පරිණත එහෙත් ‍ලොස් ඇන්ජලීස් වලට අළුත් පොලිස් නිළධාරියෙක්. ඔහු කරන්නෙ මම කියපු මැරනායකයා එනම් කොහන් ගේ ස්ත්‍රී දූෂක වැඩකට අත දානවා. වැඩේ නම් හරියට කෙරෙනවා ඒත් පොලිසියට ගියාම ආයෙත් හිරකාරයෝ ගෙදර යවනවා. පස්සෙ මේ වැඩකාරයා ගැන පොලිස් අධිපති දැනගෙන මැර නායකයා ඉවත් කරන්න ක්‍රමයක් යොදන්න කියනවා, හැබැයි නීත්‍යානුකූලව නෙවෙයි. හොර රහසේ මැර කණ්ඩායමක් වගේ ඉදගෙන. ඉතිං ජෝන් කරන්නෙ බොරු මැර කණ්ඩායමක් හදාගෙන කොහන් කියන මැරයාගෙ වැඩ වලට ගේම දෙන්න හදවා, ඒත් ඒක පුළුවන් වෙයිද? කීදෙනෙක් මැරෙයිද?, කොහොමද කරන්නෙ? මේ හැම දෙයක්ම බාගෙන බලන්න.

උපසිරැසිය හදන්න ටිකක් පරක්කු වුනේ කැම්පස් එකේ වැඩ වගයක් නිසා. ඒක නිසා මම සමාව අයදිනවා. හැබැයි ඔයාලා තීරණය කරන්න ‍තරගෙට උපසිරැසි දෙන අයගෙද අපේ උපසිරැසිද බලන්න පුළුවන් තේරෙන සිංහලෙන් හදලා තියෙන්නෙ කියලා. මේ චිත්‍රපටයේ IMDb Ratings ගත්තොත් දැනට 6.9 සුපිරි ස්ථානයක් හිමිකරගෙන තිබෙනවා.ඒ වගේම චිත්‍රපටයේ වියදම ගත්තොත් ඇමරිකානු ඩොලර් මිලියන 600 ගිහින් තිබෙනවා.එමෙන්ම මේ අවුරුද්දෙ මාර්තු වෙනකොට ලැබුනු ආදායම ලෙස සටහන් වන්නෙ ඇමරිකාවු ඩොලර් මිලියන 460 ක ප්‍රමානකයක්. චිත්‍රපටයේ තරු ගත්තාම ලෝකෙ අංක එකේ ඇක්ෂන් නළු නිළියෝ මේයට රංගනයෙන් දායකත්වය සපයනවා ඒ අතරින් Sean Penn, Ryan Gosling, Emma Stone යන අය විශේෂයි. සාරාංශයක් ලෙස කතාව ගැන කිව්වොත් 18 න් ඉහල අයට නැරඹීමට නියමිත කරපු එකක් හා ලෝකෙ ගොඩක් කතාබහට ලක්වූ සිද්ධීයක්, සත්‍ය සිදුවීමකින් චිත්‍රපටය නිර්මානය කරලා තියෙනව කියල කියන්න පුළුවන්. එහෙනම් ඉතිං තවත් හොද නිර්මාණයකින් හමුවෙනතුරු හැමෝටම සුභ දවසක්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.7GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
380MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
380MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment