The Attacks Of 26/11 [2013] Sinhala Subtitles


The Attacks Of 26/11 [2013] Sinhala Subtitles
Add to Favorites
The Attacks Of 26/11 [2013] Sinhala Subtitles (116 min 18 sec)
04-13-2013 at 09:11 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 130 - Views: 19666



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක




  1. Most Popular Subtitles of this Contributor







අද මම ඔයාලට අරන් ආවේ ටිකක් අද කාලේට ගැලපෙන් ඒ වගේම අපිටත් ටිකක් හුරුපුරුදු අත්දැකිමක්ගැන ඉන්දියාවේ නිපදවු චිත්‍රපටයක් අරගෙන !! මුලින්ම කියනවා මේකේ හොද කොපියක් නිකුත් වෙලා නම් දැන් සතියක් විතර මන් හිතන්නේ !!! කලින් කිව්වා වගේ මෙයට පාදක වෙලා තියෙන්නේ 26/11 ඉන්දියාවේ වුන ත්‍රස්ථවාදි ප්‍රහාර ගැනයි! ඒකයි මම මුලින්ම කියව්වේ අපිටත් ටිකක් මේ ගැන අත්දැකීම් අමිහිරි මතකයන් තියෙනවා කියලා! මොකද අපේ රටත් අවු 30ක් ත්‍රස්ථවාදයෙන් බැට කාපු රටක්!
අපේ වාසනාවට අද වෙනකොට අපි සාමකාමීව අපේ රටේ ජීවත් වෙනවා!
මෙය රාම් ගෝපාල් වර්මා ගේ චිත්‍රපටයක් කවුරුත් ඔහු ගැන දන්නවානේ! මොහුගේවිශේෂත්වය තමා මොහුගේ කැමරාකරණයේ ඇති අමුතුම ගුණාංග ඒ වගේම ආකර්ෂණිය බව! ඒ වගේමතව දෙයක් තමා මෙම සලරුවේ කිසිම ආගමකට නිගා නොවෙන්න ඒ වගේම ත්‍රස්ථවාදය කියන දේ ගැන උපරිම පිලිකුලක් ප්‍රේක්ෂකයාගේ හිතේ ඇති කරන්න උත්සහ කරලා තියෙනවා !! ඒ වගේම ඒ උත්සහය සාර්ථක වෙලා කියලා! මමත් මේ උපසිරැසිය සකස් කිරිමේදි වචන ගැන ගොඩක්ම පරිස්සම්
වුනා මොකද මොනම ආගමක් වුනත් වචනයකින් වත්අපි නිගා කරන්න හොද නැ!!මේහි ඉතාමත් සංවේදි දර්ෂණ මෙන්ම අපිට ගොඩක් දුර හිතන්න වෙන සිද්දි සමුහයිකින් යුත් සලරුවක්!
මම චිත්‍රපටය පිලිබද කිසිම දෙයක් කියන්න සූදානම් නැ අද!!! මොකද මෙය ඔබ අනිවාරයෙන්ම මිනිත්තුවක් නැර බලන්න ඕන චිත්‍රපටයක් ලෙස මම නිර්දේශ කරනවා! ඒ වගේම ඔබ මෙහි චිත්‍රපටයේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් හිතන්න කියලා ඉල්ලනවා!! ඒ වගේම ම‍ගේ පෞද්ගලික මතයක් ඔබට දන්වමින්
මම නික්ම යනවා ! තවත් නවතම චිත්‍රපටයකින් හමුවෙමු

"""" කුමණ ආගමක වුනත් සාහසික මිත්‍යා මත අප විසින් හෙලා දැකිය යුතුයි""""

......Breaking Bad කතාමාලාවේ ඉතුරු කොටස් ටික අවුරුදු සතියෙන් පසුව ඔබට සුපුරුදු පරිදි ලබාදෙනවා.....



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.4GB DVD RIP TORRENT එක මෙතනින් ගන්න
700MB DVD RIP BRRIP TORRENT එක මෙතනින් ගන්න
700MB DVD RIP Direct Links මෙතැනින් අරගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment