RA One Sinhala Subtitles


RA One Sinhala Subtitles
Add to Favorites
RA One Sinhala Subtitles (156 min 00 sec)
01-16-2012 at 12:50 PM
Uploaded by HEDZ

Rating: 5 after 6 votes

Hindi Movies
Favorites: 107 - Views: 10783



Tags:



හරි ඔන්න කොහොමින් කොහොම හරි සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් අරගෙන ආවා.ෆිල්ම් එක මුලින්ම උපසිරැසි දාන්න පාරගෙන හිටියේ පනිශර් උනත් අන්තිමට මගෙන් ඉල්ලිමක් කරපු නිසා මම උපසිරැසි ගන්වන්න තිරණය කලා.ඔහුගෙත් උදව් ඇතිව.රා වන් චිත්‍රපටය ලොව පුරා තිරගත විම ආරම්භ උනේ ඔක්තොම්බර් 26වනදායි.ඇත්තටම චිත්‍රපටය වෙනුවෙන් විශාල වියදමක් කල ඇති බව බැලු බැල්මට ඔබටත් බලාගන්න පුලුවන්.
චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියනවා නම් ශේකර් පරිගනක ක්‍රිඩා හදන සමාගමක වැඩ කරන කෙනෙක්.මෙහුගේ පුතාගේ ඉල්ලිමට මොහු පරිගණක ක්‍රිඩාවක් නිර්මාණය කරනවා.ඒ පරිගණක ක්‍රිඩාවේ විරයාට වඩා දුෂ්ටයා බලවත් විදියට තමයි නිර්මාණය කරන්නේ.නමුත් අන්තිමට කවුරුත් නොසිතු දෙයක් සිදුවෙනවා එහෙනම් ත්‍රිමාණ පරිගණක ලොවේ සිටි දුෂ්ටයා සැබැ ලොවට පැමිනෙනවා.එයින් පසුව සිදු වන්නේ කවුරුත් අපේක්ෂා නොකල දේවල්.කතාව පැටලැලි වගේ නම් චිත්‍රපටය අරගෙනම බලන්න.ඒ වගේම පොඩ් දෙයක් කියන්න ඕන අද ඉදලා උපසිරැසි වෙනස් විදියකට දෙන්නේ.ඒ ගැන සදහනක් වගේම ඒක පාවිච්චි කරන එක ගැන උපසිරැසි ඩවුන්ලොඩ් කරගන්නා ෆොල්ඩර් එකේ READ ME FILE එකේ තියනවා.ගැටලුවක් තිබුනොත් චිත්‍රපටය වෙනුවෙන් දාලා තියන ත්‍රේඩ් එකේ කියන්න යන්න.එහෙනම් මේ මගේ 17 වන උපසිරැසි නිර්මාණය රස විදින්න කියලා ඉල්ලන ගමන් අදහසක් දාලා යන්නත් අමතක කරනන් එපා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
702MB Torrent file එක මෙතනින් ගන්න.
1.2GB Torrent file එක මෙතනින් ගන්න.
600 MB Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

702MB(Dvdrip)Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* හා Punisher විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment