Monsters, Inc. [2001] Sinhala Subtitle


Monsters, Inc. [2001] Sinhala Subtitle
Add to Favorites
Monsters, Inc. [2001] Sinhala Subtitle (95 min 26 sec)
04-25-2013 at 08:27 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 106 - Views: 18625



Tags:


උපසිරැසි ගැන්වීම: ශමීන් චාමිකර වර්ණකුළසූරිය




අද මම අරගෙන ආවෙ 2001 වර්ෂයේ නිෂ්පාදනය වුනු ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක IMDb Ratings: 8.0/10ක්
වැනි ඉතා විශාල අගයක් අරගෙන තියෙනවා. මම මුලින්ම HEDZට ස්තූතිවන්ත වෙනවා මට මේ චිත්‍රපටිය බාර දුන්නට. මේක IMDb Top 250 අතරින් 243 වැනිස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබෙන චිත්‍රපටියක් වීම මේකට සිංහල උපසිරැසි දෙන්න තීරණය වුන ප්‍රධානතම හේතුවක් වුනා. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් ඇතුලුව තවත් සම්මාන 11 දිනාගෙන තියෙනවා.

අපි හැමෝම ආසයි නෙ කාටුන් වලට. මේකත් කරලා තියෙන්නේ Pixar Animation Studio එක .සමහරවිට මේක ගොඩක් අය බලලත් ඇති කථාව ගැන කියනවනම් මෙහෙමයි.එක්තරා නගරයක් තියෙනව මොන්ස්ට්‍රොපොලිස කියල.මේ නගරයට අවශ්‍ය බලය ලබා ගන්නෙ එහෙමත් නැත්නම් බැටරි චාර්ජ් කර ගන්නෙ ළමයි බය කරල.කතාව බලන්නකො එතකොට තේරෙයි. එත් මේ රාක්ෂයො ළමයින්ට හරිම බයයි.ඉතින් එක්තරා දවසක ළමයෙක් මේ නගරය ඇතුලට එනව. පොඩී ගෑණු ළමයෙක් ඇය සුලි කියන රාක්ෂයයට සෙට් වෙනව. එතන ඉදන් සුලි මේ නගරය වෙනස් කරන හැටි තමයි මේ කථාවෙමූලිකව දිවෙන්නෙ. කොහොමත් චිත්‍රපටිය පැය එකහමාරකට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙන්නේ

ඉතින් ඔයාලත් අරගෙනම බලන්නකො කොහොමද කියල.මම කලින් කිව්වා වගේ පට්ටම ෆිල්ම් එකක්.බලලා නැති අය අනිවා බාගෙන බලන්න. බලල තියෙන අය කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නකො.
[email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 600MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 600MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශමීන් චාමිකර වර්ණකුළසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment