THE HOST [2013] Sinhala Subtitle


THE HOST [2013] Sinhala Subtitle
Add to Favorites
THE HOST [2013] Sinhala Subtitle (95 min 22 sec)
04-26-2013 at 11:01 AM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

English Movies
Favorites: 133 - Views: 28144



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල් (tharaka)




හැමෝටම සුභ දවසක් වේවා!.

අද ඔයාලට මම දෙන්න යන්නේ මගේ 80 වෙනි උපසිරැසි ගැන්වීම . මේක වෙනස්ම ආකාරයක චිත්‍රපටයක්.
චිත්‍ර පටයේ නම The Host 2013. ක්‍රියාදාම , ආදර යන කාණ්ඩයන්ට අයත් මෙම චිත්‍රපටය IMDB අගය 5.8 ලබාගෙන තියෙනවා .

Saoirse Ronan - මෙලනි සහ වාන්ඩා ලෙසත්
Max Irons - ජෙරාඩ් හව් ලෙසත්
William Hurt - ජෙබ් ලෙසත් රංගනයෙන් දායක වෙනවා .

එහෙනම් චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්
අදෘශ්‍යමාන සතුරන් පිරිසක් පෘථිවිය ආක්‍රමනය කරනවා. අදෘශ්‍ය මාන සතුරන් කිව්වට පෘථිවිය ආක්‍රමණය කරන්නේ පිට ග්‍රහලෝකයකින් ආව ආත්ම වගයක්. ඔවුන් පෘථියේ ඉන්න මිනිසුන්ගේ ශරීර තුළට ඇතුළු වී මිනිසුන්ගේ මතකයන් මකා දමනවා , "මෙලනී ස්ට්‍රයිඩර්" කියන ගැහුණු ළමයටත් "වාන්ඩා "කියන ගැහැණු ආත්මයක් ඇතුළු වෙනවා . සීකර්ස්ලා කියන සිරුරු වලට ඇතුළු ආත්මයන් , වාන්ඩා මගින් මෙලනිගේ මතකයන් මගින් පලාගිය මිනිසුන් ඉන්න තැන් සොයන්න උත්සහ කරනවා . මෙලනි කොහොම හරි වාන්ඩා කියන ගැහැණු ආත්මය තමන් වෙත නම්මගෙන පාලා යනවා . ඉතින් මේ අදෘශ්‍ය මාව ආත්මයන්ගෙ සැඟවිලා ඉන්න ඉතිරි මිනිසුන් කීප දෙනාවත් , අනිත් මිනිසුන්වත් මේ ආත්ම වලින් ගලවගන්න මෙලනිට හා වාන්ඩාට පුළුවන් වෙයිද කියලා බලන්න චිත්‍රපටය අරගෙනම බලන්න කියලා ඉල්ලා සිටිනවා.
ජයවේවා !


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
2.4GB 1080P BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 970MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
900MB BRRIP Direct File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 970MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (tharaka) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment