The Thing 2011 Sinhala Subtitles


The Thing 2011 Sinhala Subtitles
Add to Favorites
The Thing 2011 Sinhala Subtitles (103 min 00 sec)
01-26-2012 at 10:37 AM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 122 - Views: 6826



Tags:



අද වැඩි කතාවක් නොකර ෆිල්ම් එකේ කතාව කියන්න ගන්නම් මේකයි මේකේ සින් එක.පරික්ෂකයෝ කණ්ඩායමක් ඇන්ටාක්ටිකාවේ පොඩි පර්යේෂනයක් කරනවා එයාලට ලැබෙන සංඥා වගයක් ගැන.මෙයලට හොයා ගෙන ගියාම හම්බවෙන්නේ තඩි පිටසක්වල යානයක්. එන්න කොහොමින් හරි මේක හම්බුනාට පස්සේ විද්‍යඥයන් සෙට් එකක්ම යනවා මේක පරික්ෂා කරන්න.ගියාම ලැබෙනවා පිටසක්වල ජිවියෙක්ගේ සිරුරක්.කට්ටිය හිතන්නේ මේක මැරිලා ගිය එකක් කියලා. එත් කට්ටියට වැඩේ පත්තු වෙනකොට වෙන්න තියන දේ වෙලා ඉවරයි.මේ හම්බුන පිටසක්වල ජිවියාගේ ඇගේ තිබුන වයිරස් එකක් පැතිරෙන්න ගන්නවා.මේ වයිරස් එකේ පිහිටින් පුලුවන් මේ ජිවියාට විවිධ වෙස් ගන්න..අපොයි අපොයි එන්න මට කතාවම කියවෙන්න හදන්නේ... වැඩිය මුකුත් තව කියන්නේ නෑ.එතකොට කතාවේ ගැම්ම යනවනේ.එහෙනම් ඔන්න සිංහල සබ් තියන නිසා බාගෙන බලන්න ඕන හොදද. ආ කියන්න බැරි උනා.මේක 1982 හදපු The Thing චිත්‍රපටයම නැවත හැදිමක්.1982 එක බලලා නැතුව ඇති නේ.එහෙනම් මේක බලන්න. ඔන්න එහෙනම් නිකම් බාගෙන යන්නේ නැතුව නිකම් සබ් ගන්න එකේ නිකම් කමෙන්ට් එකකුත් කොටාගෙන යන්න හොදේ අහිංසක හිත්නේ...කස්ටිය බලන්න කැමති ෆිල්ම් එහෙම තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් දාන්නකෝ.
ඔන්න එහෙනම් අපි කැපුනා හොදේ.ආපහු උපසිරැසියක් එක්ක සෙට් වෙමු.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න.
700mb(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
600mb(BRRIP) Direct Link එක මෙතනින් ගන්න.
699mb(R5) Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700mb(R5) Torrent file එක මෙතනින් ගන්න.
700mb(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment