Jack The Giant Slayer [2013]Sinhala subtitle


Jack The Giant Slayer [2013]Sinhala subtitle
Add to Favorites
Jack The Giant Slayer [2013]Sinhala subtitle (105 min 27 sec)
06-03-2013 at 07:52 PM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 114 - Views: 28627



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක හා ඉෂානි ප්‍රනාන්දු




ඔන්න අද කට්ටියටම අරන් අව අලුත්ම චිත්‍රපටයක් සිහල උපසිරස එක්කම මේක ගැන අයේ අමුතුවෙන් කියන්න ඕනේ නැ ! ඔක්කොම දන්නවා මේක ගැන jack the Giant Slayer මේක Warner bros ආයතනයේ නිෂ්පාදනයක් ... අයේ ඉතින් ඒ ගැන කතා කරන්න දෙයක් නැනේ !! තාක්ෂනය අතින් උපරිම තත්වයේ තියෙනවා !! අද මට මේ උපසිරස එයේ රැ තමයි බාරගත්තේ මේකට උපසිරස කරන්න අපේ සූම් උපසිරස කණ්ඩායමේ සාමාජිකාවක් වන ඉෂානි අක්කාත් සම්බන්ද වුණා !! මුලින්ම ඉෂානි අක්කට ස්තුතිවන්ත වෙනවා උපසිරැසිය මෙච්චර ඉක්මනට අරක එන්න උදව් කරාට ....
සලරුව දෙස හැරුනොත් මේකට පාදක වෙලා තියෙන්නේ
ජැක් සහ බෝංචි වැල අපි පොඩි කලේ කවුරුත් අහල තියෙන කතාව තමා ! මම අහලා තියෙන කතාවට වැඩ හැබැයි මේක ටිකක් වෙනස් !! ජැක් මේකෙත් රැවටිලා බෝංචි ඇට ටික ගන්නවා අස්වයා විකුණලා !! මෙතනින් පස්සේ කුමාරිකාවක් බේරාගැනීමට මොහුට
යෝධයින්ගේ දේශයට පියනගන්න වෙනවා ! මෙතනින් එහාට මම කතාව කියන්නේ නැ ඔයාල බලලම කුතුහලය නැති කරගන්න !
නික්ම යන්න කලින් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා හැමෝම දන්නවා ඇති
මේ ගැන සමහරවිට අපේ සයිට් එකේ මහේෂි අක්කා අපෙ සයිට් සමුඅරගෙන යනවා කියල ත්‍රෙඩ් එකක් දල තිබුන ! ඉතින් මට කියන්න තියෙන්නේ අක්කා ඒ ගැන තව ටිකක් හිතල බලන්න කියලයි!! බල කිරීමක් නෙවේ ! මොකද අපි සිංහල උපසිරස කරන්න යොමු උනේ මහේෂි අක්කල නිසා ඒ එක්කම සිංහල උපසිරැසි නෙට් එකට එකතු වෙන්න පටන් ගත්ත මුල කාලේම සිංහල උපසිරැසි කියන දේ හදුන්වලා දුන්න අය තමයි ඒ අය.ඒක නිසා මොනා හෝ තිරණ මත උපසිරැසි කරණයෙන් ඉවත් වෙන්න හදන එක නිසා අක්ක යන එක අපිට වගේම සයිට් එකටත් ලොකු පාඩුවක් එක නිසා !! ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න !! මම හිතනවා අපිට පොඩි හරි වගකිමක් තියනවා එහෙම අදහස් කරගෙන ඉන්නවා නම් එයාගේ හිත හදලා හරි ගෙන්න ගන්න.මොකද කොහොම උනත් අන්තර්ජාලයේ සිංහල උපසිරැසි කරණයට ගැණු ළමයි යොමුවෙලා තියනවා නම් ඒ අතලොස්සක්.කොටින්ම කිව්වොත් අතේ ඇගිලිගානටවත් නෑ.ඉතින් එහෙම වෙලා තියෙද්දි උපසිරැසි 70කට අසන්න සංඛ්‍යාවක් උපසිරැසි කරමින් ඉදලා එක පාරටම වෙන් වෙලා යන එක නම් හොද දෙයක් නෙමෙයි කියලායි මම හිතන්නේ.මම හිතනවා රසික ඔබ සැම ඇයගේ උපසිරැසි එක්ක එකහෝ චිත්‍රපටියක් අනිවාර්යෙන් රසවිද ඇති නිසා ඒ වගේ අය අපෙන් ඇත් කරගැනිම පාඩුවක් කියලායි මට හිතෙන්නේ.අනික වෙන සයිට් වල අය හිතනවා නම් හොද වැඩේ සුම් එකේ සබ් දාන තව කෙනෙක් ගියා දැන් සයිට් එකට හරි තමයි කියලා.මම නම් හිතන්නේ එක මහා පටු හැගිමක් කියලා.මොකද උපසිරැසි දාන මේ වගේ පරිනත කෙනෙක් නැති විම මම නම් හිතන්නේ ලොකු පාඩුවක්.එක නිසා මහේෂි අක්කා නැවත ඒ ගැන හිතලා බලන්න.
එහෙනං හැමෝම කතාව බලන්න !! නැවතත් ඉෂාණි අක්කට මෙන්ම අපේ
HEDZ සහෝදරයාටත් ස්තුතිවන්ත වෙමින් මම නික්ම යනවා !! තවත් නවතම චිත්‍රපටයක් සමගින් ඉක්මනින් හමුවෙමු !!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 860MB BRRIP Torrent file එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent file එක මෙතැනින් ලබාගන්න
720P 800MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 860MB BRRIP Torrent file එක මෙතැනින් ලබාගන්න
700MB BRRIP Torrent file එක මෙතැනින් ලබාගන්න
800MB Direct Links මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක හා ඉෂානි ප්‍රනාන්දු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment