Dead Man Down [2013] with sinhala subtitle


Dead Man Down [2013] with sinhala subtitle
Add to Favorites
Dead Man Down [2013] with sinhala subtitle (118 min 24 sec)
06-06-2013 at 08:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 125 - Views: 30802



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න තවත් සුපිරි සලරුවක් සිංහල උපසිරස සමග ගෙනාව ! හොද පිටපතක් නිකුත් උන සැනින් අරන් අවා ! ඇත්තටම
මේක ඉතාමත් හෝධ තේමාවකින් යුත් කතාවක් !! ප්‍රදාන චරිතය රගපාන්නේ Collin Farrel නම් සුපිරි නළුවා !! සලරුව ගැන විස්තර කරනවනං මෙහි වික් කියන්නේ ප්‍රදාන චරිතය ඔහු ඔහුගේ බිරිද හා තමන්ගේ දරුවා ඝාතනය කරපු අයගෙන් පලිගන්න යන්නේ ! ඒ අතර බියෙට්‍රිස් නම් තරුණියක් මොහු ට හමුවෙනවා !! ඉන්පසු එම තරුණියට අවශ්‍ය කරනවා මිනිහෙක්ව ඝාතනය කරවන්න වික් ලවා !! ඔනතනින් එහාට කිව්වොත් කියන්න දෙයක් නැතිවෙනවා ! එහෙනං කට්ටිය බාගෙනම බලන්න !!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent එක මෙතැනින් ලබාගන්න
375MB BRRIP Torrent එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1.8GB BRRIP Torrent එක මෙතැනින් ලබාගන්න
720P BRRIP Torrent එක මෙතැනින් අරගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment