PARKER [2013] With sinhala subtitle


PARKER [2013] With sinhala subtitle
Add to Favorites
PARKER [2013] With sinhala subtitle (118 min 28 sec)
06-07-2013 at 07:15 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 120 - Views: 22087



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රසාද් ශ්‍රිමාල්




  1. Most Popular Subtitles of this Contributor





මේ 2013 අවුරුද්දේ මුලදිම ආපු සුපිරි චිත්‍රපටියක් අරන් මම ආවා ඔයාලට බලන්න අරගෙන. මම කැමතිම නලුවෙක් වන Jason Statham සහ සුප්‍රකට ගායිකාවක් වගේම නිලියක් වන Jennifer Lopez තමයි මෙහි ප්‍රධාන චරිත දෙක රඟපාන්නේ. IMDB Ratings 6.6ක් අරන් තියෙන මේ චිත්‍රපටිය “අවි ගත්තෝ අවියෙන්ම නසිති“ කියන ආදර්ශ පාඨය අපිට හොදින් පැහැලිදිකර දෙන චිත්‍රපටියක්.
Jason Statham ගේ නම මතක් වෙච්ච නිසා මම දුන්න TRANSPORTER 1/2/3 ෆිල්ම් වගේම ඔහු විසින් රගපැ චිත්‍රපටි අතුරෙන් 2006,2007,2009,2011,2012 වසර වල ඔහු රගපැ සියලුම චිතපටිවලට අපි උපසිරැසි දිලා අවසන් මේ Jasonගේ රංගනයෙන් හැඩවු ඒ චිත්‍රපටියි TRANSPORTER 1/2/3
Death Race [2008] The Mechanic Blitz [2011] Killer Elite [2011] Safe [2012] EXPENDABLES 1/2 War [2007]The Bank Job [2007]
Crank [2006] Crank 2: High Voltage [2009]
[/B] හදුන්වලා දෙන්න පුලුවන්.මේවායින් එකක් හරි බලලා නැත්නම් දැන්ම අරගෙන බලන්න.

හරි දැන් අද චිත්‍රපටියේ කතා සාරාංශය මෙහෙමයි,පාකර් කියන්නේ හොරුන් සිව්දෙනෙකුගේ කණ්ඩායමකට අලුතින් පස්වැන්නා හැටියට එකතුවුණ කෙනෙක්, මේ අය එකතු වෙලා ලොකු හොරකමක් කරනවා. ඒත් හොරකමේ මුදල් බෙදාගන්න යනවිට ඔවුන් පාකර්ට අසාධාරණයක් කරනවා. ඒකට අකමැති වෙන පාකර් සහ ඔවුන් අතර රණ්ඩුවක් ඇතිවෙලා එක්කෙනෙක් පාකර්ට වෙඩි තියනවා. ඊට පස්සේ පාකර් මැරුණා කියලා හිතාගෙන ඔවුන් සතුටින් යන්න ගියත් එයා මැරෙන්නේ නෑ...පාරේ වැටිලා ඉන්නවා දැකපු මෙයාව මිනිස්සු කට්ටියක් රෝහලට අරන් යනවා, රෝහලෙන් එලියට එන පාකර් ඊට පස්සේ මොකද කරන්නේ කියලා කියන්න ඕනේ නෑනේ... තමන්ට ලොකු අසධාරණයක් කරලා තමන්ව මරන්නත් හදපු අයව හොයාගෙන සපාකර් ලස්සන දූපතක තියෙන නගරයකට යනවා, එහෙදි මෙයාට ලස්සන ගැහැණු ළමයෙකුත් හම්බවෙනවා... මැරයින් හොයාගෙන ගිහින් පාකර් මොකක්ද එයාලට දෙන දඬුවම? මේ අමුතු වික්‍රමාන්විත චිත්‍රපටිය ඔයාලත් බලන්න කියලා මම ආරාධනා කරනවා.. මේ වගේ තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු යාලුවනේ!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
380MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රිමාල්

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment