Mausam Sinhala Subtitles


Mausam Sinhala Subtitles
Add to Favorites
Mausam Sinhala Subtitles (90 min 00 sec)
01-30-2012 at 10:23 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 129 - Views: 10630



Tags:



හැමදාම ඇවිත් සබ් බාගෙන යන්වා විතරනේ.ඉතින් හිතුවා එක ෆිල්ම් එකකට හරි සබ් දාන්න.මුලින් ම ස්‌තූතී කරන්න ඕනි අමිල මනනදේව සහෝදරයට මාව සබ් කරන්න පෙලබෙව්වට,ඒ වගේම මේ අඩවියට මුලින් ම එන්න පාර කියපු ජානක(ජෙමා) සහෝදරයටත්,විශේෂයෙන් ම මට මේ සදහා ගොඩක්‌ උදව් කරපු මගේ පෙම්වතියටත්.සබ් කරන එකත් ලේසි වැඩක්‌ නොවන බව තේරුනේ වැඩේ ට බැස්‌සම.මොනවා උනත් පුලුවන් ඉක්‌මනට සබ් දාලා ඔන්න මම ඔයාලට දුන්නා.

පසුගිය වසර වල ලොව පුරාම මහා ප්‍රශ්නයක්‌ වෙලා තිබුන ත්‍රස්‌තවාදය නිසා ගොඩාක්‌ මිනිස්‌සූ ගොඩාක්‌ අසරන උනා.මූලධර්මවාදී මුස්‌ලිම්වරු ඔවුනගේ පටු අරමුනු යුද්ධය මගින් ජයගන්න සිද්ද කරපු විවිධ කටයුතු වලින් අහිංසක මුස්‌ලිම් ජනතාවත් ලොව පුරා ගැරහීමට ලක්‌ උනා."අයත්" මුස්‌ලිම් පවුලක දැරියක්‌,ඇයගේ මව ත්‍රස්‌තවාදී අතින් මිය යාම නිසාත්,කාශ්මීරයේ යුද තත්වය නිසාත් අයත් පියා අයත් ව අනාත කදවුරකට පිටත් කරනවා.පසුව අයත් ගේ නැන්දා වන "ෆාතිමා" අයත් ව තමන් වාසය කරන පංජාබයට රැගෙන එනවා...ඉන් පසු අහිංසක අයත් ගේ ජීවිතයට කුමක්‌ වේද?

දෙදෙනා ලෝකේ කොහේ හිටියත්,මොන ප්‍රශ්නයක්‌ ආවත් හදවත තුල සැබෑ ආදරය සදා අමරණීයව ඇති බව සනාත කරන,කුරිරු යුද්දයේ අමිහිරි බවත්, සතුට,දුක,ආදරය,හාස්‍ය කැටි කොටගත් Shahid Kapoor,Sonam Kapoor ඇතුලු ජනප්‍රිය තරු රැසක්‌ රගන සම්මනනීය සිනමා නිර්මානයක්‌ තමා Mausam කියන්නේ .මේය අධ්‍යක්‍ෂනය කරලා තියෙන්නේ Pankaj Kapur. .වැඩිය කතා ඕනී නෑ.හින්දි ෆිල්ම් වලට ආස කරන අය මේක බාගෙන බලන්න.පලමු සබ් එක නිසා වැරදි,අඩුපාඩු ඇති,ඒවා පෙන්නලා දෙන්න..


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න.
704mb(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
600MB DIRECT LINK එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


697mb(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර ප්‍රමුදිත+ƮŔɅŚĦ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment