Anna Karenina [2012] Sinhala subtitle


Anna Karenina [2012] Sinhala subtitle
Add to Favorites
Anna Karenina [2012] Sinhala subtitle (127 min 42 sec)
07-03-2013 at 07:59 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 189 - Views: 22306



Tags:


උපසිරැසි ගැන්වීම: චම්පික ලක්රුවන්




  1. Most Popular Subtitles of this Contributor






ආදරය හරිම සුන්දරයි. ආදර ලෝකෙ මැවෙන දේවල් වෙන කිසිම අවස්ථාවක මවන්න බෑ.ආදරය කරපු අය ඒගැන බොහොම හොඳින් දන්නවා ඇති.ඉතිං අද දෙන්න යන්නෙත් ආදරය සම්බන්ධ ලෝකෙම කතාබහට ලක්වුනු චිත්‍රයටක්. ඇනා කැරනිනා කිව්වම කතාව කෙසේ වෙතත් ඕනම පොඩි ලමයෙක් පවා නම දන්නවා. ඒ මේ කතාවෙ තියෙන සුප්‍රසිද්ධ බව නිසාවෙනි. සාමාන්‍යයෙන් දෙන්නෙක් ආදරය කරන කොට ඒ අයට ඒ අය නැතුවම බෑ. මේ ලෝකෙ මිනිස්සු ආදරේ දකින්නෙ විවිධ විදිහටනෙ. මම දකින්නෙ නම් ආදරේ නැතුව කෙනෙකුට ජීවත් විය නොහැකියි. විශේෂයෙන්ම කුඩා කාලයේ දෙමාපියන්ගෙ ආදරය ඒත් අතරෙ සුවිශේෂයි මවගෙ ආදරය. පසුව ලොකුවෙනකොට විරුද්ධ ලිංගිකයන්ගෙ ආදරයට යොමුවෙනවා. මේ හැමදෙයක්ම ආදරේ. ඒ වගේම ආදරේ කොයිවෙලාවෙ කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තියෙනවනෙ ගෑනු ළමයි කොල්ලන් අතහරින්න (බූට් දෙන්න) සූරියෝ කියලා එහෙමත් නැත්නම් ඔවුන් විශේෂයෙන්ම හැඟීම් වලට වහල්වීම වැඩියි කියලා, මේ කතාව එම සිද්ධිය හරි අපූරුවට සිදුකරනවා. ගැහැනියක් කෙනෙකුට ආදරේ කලයුතු ආකාරය, ආදරය පවතින්නෙ කෙසේද යන්න හැමදෙයක්ම මේ චිත්‍රපයේ සඳහන් වෙනවා.ගැණු ළමයි වැඩියෙන්ම කැමැති උඩින් ආදරේ පෙන්වලා හින ලෝක පෙන්වන අයට බව රහසක් නෙමෙයිනේ.එහෙම හින ලෝක පෙන්වන අයගේ හැටි ගැණු ළමයින්ට තේරෙන්නේ කසාද බැන්දාට පස්සේ.නමුත් හින ලෝක නොපෙන්වා සැබැ ලෝකය ගැන කියලා පොළවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ව ගැණු ළමයි වැඩිය අතහරින්නෙත් ඒ නිසාම වෙන්න ඇති. ඉතිං වැඩි කතානැතුම ටිකක් චිත්‍රපටයේ ඇතුලත ගැන සාකච්ඡා කරමු.

ඇනා කියන්නෙ කෝටිපති පවුලක ගැහැනියක්. ඇය ඇලෙක්ස් නම් නිළධාරියෙක් සරණ පාවාගෙනයි සිටින්නෙ. ඔය අතරේ ඇනාගෙ නංගිගේ විවාහ උත්සවේට ඇනා හට ආරාධනාවක් ලැබෙනවා ඔහුගෙ අයියගෙන්. ‍ඉතිං මේ උත්සවේට යන ඇනා සිදුවන්නෙ ඇය හෝ ඇගේ පවුලෙ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවන දෙයක්. ඇනාගෙ නංගිගෙ නම කිටී ඇය සරණ පාවාගන්න බලාපොරොත්තුවන්නෙ ව්‍රොන්ස්කි නම් හමුදා නිළධාරියායි, ඔහු ටිකක් කඩවසම් මම නම් දන්නෙනෑ එහෙත් ගැහැනු අය ඔහුට වශී වෙනවා කියල චිත්‍රපට දැක්කම හිතුනා. ඉතිං විවාහ මංගල්‍යට සූදානම් වන ඇනාගෙ නංගිට වෙන්නෙත් මාරම වැඩක් ඒ තමයි කට්ටිය හැමෝම ඉදිරියේ ව්‍රොන්ස්කි ඇනා සමඟ ආලයෙන් වෙලාගැනීම. ඔතනින් තමයි චිත්‍රපටය ඉදිරියට යන්න අඩිතාලම දාගන්නෙ එහෙනම් චිත්‍රපට අරගෙනම බලමු

මේචිත්‍රපටයේ රචකයා වන්නෙ ලෝක ප්‍රකට ලියෝ ටෝල්ස්ටෝයි. ඉතිං කතාදෙකක් නෑනෙ නම හැමෝම දන්නවනේ. ඒ වගේම මෙම චිත්‍රපයට 6.7 සුපිරි ස්ථානයක් ලබාගෙන තිබෙනවා එමෙන්ම චිත්‍රපටයේ සාර්ථකත්වයට මුල්වූ ප්‍රධාන නළු නිළි පිරිස වන්නෙ Matthew Macfadyen, Keira Knightley, Jude

Law කියන අයයි . තවදෙයක් තිබෙනවා එනම් චිත්‍රපට නිපදවලා තිබෙන්නෙ කතාව ඇතුලෙ තවත් ඇනා කැරනිනා කතා දර්ශනය වන අන්දමිනි එහෙනම් කතාව බලලාම කොමෙන්ටුවක් එක් කරන්නකෝ, හැමෝටම සුභ දවසක්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
850MB Direct Links මෙතැනින් ලබාගන්න
390MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
850MB Direct Links මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment