The Last Song [2010] Sinhala subtitle


The Last Song [2010] Sinhala subtitle
Add to Favorites
The Last Song [2010] Sinhala subtitle (107 min 01 sec)
07-05-2013 at 08:03 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 132 - Views: 19498



Tags:


උපසිරැසි ගැන්වීම: Ashan Shamalith Rathnaweera




  1. Most Popular Subtitles of this Contributor


    This guy is a newbie!! Encourage him to add more subtitles!!!







කෙටියෙන්ම කිව්වොත් ඇඬෙන Film එකක්. ඒ Ronnieගෙයි Willගෙයි
ආදර කතාව නිසා නෙමේ,Ronnieගෙ තාත්තගෙ සෙනෙහස නිසා. Horror,Science, Fiction,Action films IMDb නග්ගන කාලෙක තාත්තා කෙනෙක්ගේ සෙනෙහස මුල් කරගත්ත ෆිල්ම් එකක් IMDb 5.3ක් ගත්තු එක ලොකු වටිනාකමක්. Ronnie එයාගෙ මල්ලි Jonah එක්ක එයාලගෙන් වෙන්වෙලා වෙනම ජීවත් වෙන තාත්තගෙ ගෙදර Summer එකට​ එන්නෙ Ronnieගෙ අම්මගෙ බල කිරීම නිසා.තාත්තා කරපු දේ නිසා Ronnie තාත්තත් එක්ක ඉන්නෙ ගොඩක් තරහින්. Ronnieට Will හම්බවෙන්න මේ අතරදියි. Ronnieගෙයි Willගෙයි ආදරය විවිධ බාධක මැද යද්දී Ronnie තාත්තටත් නොදැනීම ළං වෙනවා,ඒත් Ronnieගෙ දෛවය එයාට තාත්තෙක්ගෙ සෙනෙහස ලබන්න ඉඩ දීලා නෑ Ronnieට තාත්තගෙ ආදර දැනෙනකොට සියල්ල සිදු වෙලා ඉවරයි, Jonah මෙය නරඹන ඔබ කාගේත්
ඇස් තෙමනව නොඅනුමානයි
Julie Anne Robinson 2010 දී අධ්‍යක්‍ෂණය කළ මෙම චිත්‍රපටියට Ronnieලෙස Miley Cyrusරංගනයෙන් දායක වන අතර Willලෙස Liam Hemsworth රංගනයෙන් දායක වෙනවා.මේ චිත්‍රපටිය ලියලා තියෙන්නේ ඔයාලා බලලා තියනThe Notebook [2004] A Walk To Remember චිත්‍රපටි හදපු Nicholas Sparks විසිනි. ලස්සන Filmඑකක් නිසාම මම ඔයාලට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම,මේක කරන්න එකම හේතුව මට දැනුන දේ ඔබටත් දැනෙනව නම්... ඒ දේ සිංහලෙන් ඔබට ලබා දෙන්නයි,ඉඩක් ලැබුනොත් නැවත හමුවෙමු


(ලබා දි ඇති උපසිරැසි ගොනු මේ චිත්‍රපටියේ නිකුත් වූ DVD (axxo) පිටපත් සදහාද ගැලපෙන බව දන්වා සිටිමූ.)

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Ashan Shamalith Rathnaweera විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment