Trance [2013] Sinhala Subtitle


Trance [2013] Sinhala Subtitle
Add to Favorites
Trance [2013] Sinhala Subtitle (101 min 00 sec)
07-07-2013 at 09:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 124 - Views: 18805



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක






ඔන්න අද අරන් අවා කට්ටියට බලන්න අලුත් කතාවක් අරන් ! මේ දවස් වල විභාගයක් අත ලග නිසා උපසිරස දීමට කාලය යොදාගන්න ටිකක් විතර අපහසුයි ! මේකේ හොද කොපියක් නිකුත් වෙලනන් ටිකක් කල් ! මේකේ තිබුණු භාෂාවේ සංකීර්ණ බව නිසා තමයි ටිකක් මේක කල් ගියේ අරන් යන්න !!භාෂාව මෙන්ම මේ කතාවෙත් යම් සංකීර්න බාවයක් තියෙනවා ! ඒක නිසා එක මොහොතක් නෑර කුතුහලයෙන් යුතුව බැලිය යුතු කතාවක් ලෙස මම යෝජනා කරනවා !
දැන් අපි කතාව දෙසට හැරෙමු ! imdb හි අගය 7.1! මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Danny
boyle විසින් ! ඒ වගේම James McAvoy,Vincent Cassel,Rosario Dawson වැනි සුප්‍රසිද්ද නළුවන් නිලියන් රැසක් මෙයට දායක වී තියෙනවා ! චිට්‍රපටයට එක තේමාවක් කියන්න බැරි තරම් මොකද මෙය මොහාන විද්‍යාවේ පැතිකඩක් මෙන්ම ! කලා කෘති සොරකමක් එමෙන්ම ආදරය හා සම්බන්ද වී මිනිත්තු 101 ඔස්සේ ගලා යනවා! කතාව ගැන වැඩි සදහනක් නොකර ඉන්නන්! එහෙනං කට්ටිය අරගෙන රසවිදින්න ! අයෙත් හොද චිත්‍රපටයක් සමගින් හමුවෙමු !


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB WEB RIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB WEB RIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment