Trespass (2011) Sinhala Subtitles


Trespass (2011) Sinhala Subtitles
Add to Favorites
Trespass (2011) Sinhala Subtitles (91 min 00 sec)
02-03-2012 at 01:19 PM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 131 - Views: 10608



Tags:



කයිල් යනු දියමන්ති තැරැව්කරුවෙක්.ඔහු ඔහුගේ පවුල සමග සතුටින් ජිවිතය ගත කරයි.නමුත් එක් දිනක් කයිල් ගේ නිවසට සොරුන් පිරිසක් අනවසරයෙන් ඇතුලු වෙයි.ඒ ඔහු සතුව ඇති වටිනා මුදල් කොල්ලකෑමට වගේම ඔහු ගෙන් පළිගැනිමටයි.මේ පළිගැනිම කුමක් සදහාද?මේ විස්තර දැන ගන්න නම් ඔබට චිත්‍රපටය නරඔන්නම වෙනවා.මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ ඔබ කවුරුත් හදුනන නිකලස් කේජ් විසිනි.

මේ මාගේ පලවෙනි උපසිරැසි ගැනිවිම වන අතර ඔබ සැමගේ අදහස් වලට මම ගරුකරමි.වැරදි තියනවා නම් එවත් පෙන්නලා දෙන්න කියලා ඉල්ලිමක් කරනවා.එහෙනම් චිත්‍රපටිය රසවිදින ගමන් අදහසක්දක්වලා යන්න.මෙම උපසිරැසි IDX ලෙස උපසිරැසි ගන්වා තිබෙන අතර එම පිළිබද වැඩි විස්තර සදහා මෙම ත්‍රේඩ් එක බලන්න.Idx උපසිරැසි එක්ක films බලන හැටි



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
697MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
712MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

712MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ thisar2010(ගිහාන් පෙරේරා) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment