Bullet to the Head [2012] Sinhala subtitle


Bullet to the Head [2012] Sinhala subtitle
Add to Favorites
Bullet to the Head [2012] Sinhala subtitle (93 min 28 sec)
07-16-2013 at 09:47 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 101 - Views: 15529



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor







තවත් ඔයාලගේ ඉල්ලිමක් ඉටු කරන්න තමයි යන්නේ.ඉංග්‍රිසි චිත්‍රපටි වලට වැඩිය උපසිරැසි දාන්න නම් කැමැත්තක් නැහැ මම නමුත් ඔයාලගේ ඉල්ලිම් ඉටු කරන්නත් ඕන නේ.මගේ මේ 42වැනි උපසිරැසි ගැන්විම.ඒ අතරින් මේ 11 වැනි ඉංග්‍රිසි චිත්‍රපටි උපසිරැසි ගැන්විම.චිත්‍රපටි මගේ 31ම හින්දි චිත්‍රපටි.කොහොමත් මම කැමැති එවාටනේ.ලගදිම එක නිසා හින්දි එකක් දෙකක් දෙන්න බලන්නම්.

කෙලින්ම කතාවට බහින්නම් එහෙනම් අපි කවුරුත් දන්න The Expendables චිත්‍රපටි මාලාවේ ඉන්න නැත්නම් Rambo චිත්‍රපටි වල රගපැ Sylvester Stallone තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒ වගේම අපිට Fast 5 හා Fast & Furious 6 චිත්‍රපටි වල රගපැ Sung Kang ද රංගනයෙන් දායක වෙනවා. ජේම්ස් බෝබෝ කියන්නේ කුලියට මිනිමරණ පුද්ගලයෙක්.මොහුට සහායකයෙක්ද සිටිනවා.මොවුන්ට පැවරුණු රාජකාරියක් ඒ කියන්නේ කෙනෙක්ව මරන්න ලැබුන නියෝගයක් නිසා ඔහුව ගිහින් මරලා එනවා.මොවුන්ට ඝාතනය කරන්න නියෝගය දිපු කෙනාම වැඩේ කෙරුනාට පස්සේ ජේම්ස් බෝබෝව හා මොහුගේ සගයාව මරන්න වෙනත් කෙනෙකුට කියනවා.මේ වෙලාවේ ජේම්ස් බෝබෝ ගැලවුනත් ඔහුගේ සගයා ලුයිස්ට නම් ගැලවෙන්න ලැබෙන්නේ නෑ.
ජේම්ස් බෝබෝ විසින් තමන්ගේ සගයාව ඝාතනය කරපු හේතුව හා තමන්ව ඝාතනය කරන්න ගත්ත හේතුව හොයාගෙන යනවා වගේම ඒ දේ කරන්න ආපු අයගෙන් පලිගන්න තමයි යන්නේ.ඒ අතර මොවුන් අර ගිහින් මරා දැමු පුද්ගලයා ගැන හොයන පොලිස්කාරයෙක්ද සිටිනවා ඒ ට්‍රේලර් ක්වොන්.ට්‍රේලර් ක්වොන් ජේම්ස් බෝබෝව සිරභාරයට ගන්න එන්නේ.ට්‍රේලර්ට ජේම්ස් බෝබෝව සිරභාරයට ගන්න පුලුවන් වෙයිද? ජේම්ස් බෝබෝට ඊට කලින් ඔහුගේ සහායකයා මරපු එකට පළිගන්න පුලුවන් වෙයිද මේ හැමදේම දැනගන්න මේ චිත්‍රපටිය නරඹන්න කියලා කියනවා. කිසිදු ලිංගික ක්‍රියාවක ජවනිකා නොමැති උනත් නිරුවත් දර්ශන කිහිපයක් ඇතුලත් වෙන බව නම් අනිවාර්යෙන් කියන්න ඕන.නැත්නම් පවුලේ හැමෝම එක්ක බලලා අවුලක් උනොත් එහෙම ඔන්න එහෙනම් එකත් කිව්වා.ආපහු ඔයාලා ගේ ඉල්ලිමක් ඉටු කරන්න එන්නම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.44GB BRRIP Torrnet File එක මෙතැනින් අරගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
350MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
750MB Direct Link මෙතැනින් ලබාගන්න





පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.44GB BRRIP Torrnet File එක මෙතැනින් අරගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
350MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment