Tomorrow, When the War Began Sinhala Subtitles


Tomorrow, When the War Began Sinhala Subtitles
Add to Favorites
Tomorrow, When the War Began Sinhala Subtitles (103 min 00 sec)
02-06-2012 at 08:35 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 140 - Views: 11514



Tags:



යාලුවනේ,ඔන්න මම මගේ දෙවෙනි සබ් එකත් අරගෙන ආවා.පළවෙනි එකට ඔයාලගෙන් ලැබුන හොද ප්‍රතිචාරත් එක්ක මට හිතුනා තව එකක් කරන්න ඕනි කියලා.මේක ලස්සන කතාවක්,
කතාව කෙටියෙන්ම කියනවා නම්,යාලුවෝ කට්ටියක් පොඩි නිවාඩුවක් ගත කරන්න කියලා යනවා කැලේට.ඉතින් එහෙම ගිහින් ආපහු එන ඒ යාලුවෝ කට්ටියට නොහිතපු විදිහේ කරදර වලටයි මුහුණ දෙන්න වෙන්නෙ.එයාලා ආපහු එනකොට ලොකු යුද්දයක් පටන් අරගෙන.ඉතින් ඒ කරදර මොනාද,ඊට පස්සෙ එයාලා මොකද කරන්නෙ කියලා බලන්න ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.ඔයාලට ජයෙන් ජය.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
699 MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


1.94GB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ princekrish විසිනි

සැ.යු:මෙම උපසිරැසි IDX ලෙස උපසිරැසි ගන්වා තිබෙන අතර එම පිළිබද වැඩි විස්තර සදහා මෙම ත්‍රේඩ් එක බලන්න.
Idx උපසිරැසි එක්ක films බලන හැටි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment