Oblivion [2013] sinhala subtitle


Oblivion [2013] sinhala subtitle
Add to Favorites
Oblivion [2013] sinhala subtitle (120 min 00 sec)
07-21-2013 at 02:53 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 200 - Views: 33400



Tags:


උපසිරැසි ගැන්වීම: Video Srilanka Team






ඔන්න එහෙනම් අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක් උණු උණුවෙම අරගෙන ආවා.චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න ලගදිම ඔබ හමුවට සුම් එකෙන් සිංහල උපසිරැසි ලැබුන Jack Reacher [2012],Mission Impossible 4,වැනි චිත්‍රපටිවල රංගනයෙන් දායක වු Tom Cruise විසිනි. ප්‍රධාන නිළියගේ චරිතය Hitman [2007],Max Payne [2008],Quantum Of Solace [2008] වලින් රංගනයෙන් දායක වූ Olga Kurylenko විසිනි.චිත්‍රපටය IMDB හි 7.1 වැනි ඉතා හොද අගයක් ලැබිලා තියනවා.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර තියෙන්නේ TRON: Legacy (2010) චිත්‍රපටිය අධ්‍යක්ෂනය කෙරු Joseph Kosinski විසිනි.

කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්.වර්ෂ 2077 වන විට යම් කිසි පිටසක්වල ප්‍රහාරයක් එල්ල වෙලා තියන නිසා මේ කාලය වන විට පෘථිවිය විනාස වෙලා තියෙන්නේ.එම නිසා පෘථිවිය තව දුරටත් ජිවත්වෙන්න සුදුසු තත්වයේ නෑ.මේ විනාස වුන පෘථිවිය හරහා ගමන් කරන ගගනගාමියෙක් තමයි Jack (Tom Cruise) කියන්නේ.මොහුගේ කාර්යය තමයි මිනිසුන් නොවන කුමන හරි දෙයක් දැක්කොත් ප්‍රහාර එල්ල කිරිම වැනි දේවල් තමයි.මේකේ කතාව නම් වැඩි විස්තරයක් කරනවාට වඩා බලන එකම හොදයි කියලා තමයි කියන්න තියෙන්නේ.කොහොමත් අපේ යාළුවෝ මේ ෆිල්ම් එක එනකම් හිටිය එකේ ඒ කුතුහලයත් එක්කම ෆිල්ම් එක නරඹන්නකෝ.එක හොද වේවි.


BRRIP පිටපත් සමගින් උපසිරැසි යාවත්කාලින කර ඇත.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
400MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment