The Call [2013] Sinhala Subtitles


The Call [2013] Sinhala Subtitles
Add to Favorites
The Call [2013] Sinhala Subtitles (92 min 00 sec)
07-22-2013 at 10:32 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 128 - Views: 17284



Tags:


උපසිරැසි ගැන්වීම: නවින් රන්දික හා දර්ශන නිශාන්ත





ඔන්න එහෙනම් තවත් අලුත්ම චිත්‍රපටියක් අරන් ආවා.මේකේ හොද කොපියක් නිකුත් වෙලා නම් මාසයක් පමණ ගතවෙනවා.කොහොම හරි සුම් එකේ ඔයාලා වෙනුවෙන් මේ චිත්‍රපටිය සම්පුර්ණ කරලා අරගෙන ආවා.මේක අපේ නවින් විසින් ලයින් 250කට ආසන්න සංඛ්‍යාවක් මුලින් කරලා තිබිලා තියෙන්නේ නමුත් මේ චිත්‍රපටිය එන විට අපගේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත වෙලා තිබ්බ නිසා ඉතුරුවා කරලා නැහැ.කොහොම හරි තවත් ලයින් කිහිපයක් නවින්වත් එකතු කරගෙන දාගෙන මේ චිත්‍රපටිය ඔයාලා වෙනුවෙන් අපි අරගෙන ආවා.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ප්‍රසිද්ධි නිළියක් වන Halle Berry විසින්. ඇයගේ රංගනයෙන් හැඩවුණු Cloud Atlas [2012],Die Another Day [2002] වැනි චිත්‍රපටි ඔබට මතක ඇතිනේ.


මේ චිත්‍රපටියේ සම්පුර්ණ විනාඩි 90ක කාලය පුරාම ඔබව කුතුහලයෙන් තියන්න අනිවාර්යෙන් සමත්වේවි.කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් මේ කතාව ගෙතිලා තියෙන්නේ 911 හදිසි ඇමතුම් එකක වටා. ජොර්ඩන් කියන්නේ එතන වැඩ කරන කෙනෙක්.එයාට දිනක් හදිසි ඇමතුමක් එනවා එකේ ගැණු ළමයෙක් කතා කරන්නේ එයාව පැහැරගන්න නිවසට කෙනෙක් ඇවිල්ලා කියලා මේ 911 අංකයට කතා කරනවා.මේ ඇමතුම ලැබෙන්නේ ජොර්ඩන්ට.ජොර්ඩන්ග න් සිදුවු පොඩි අත්වැරදිමක් නිසා මේ ළමයාව අර පැහැරගන්න ආව පුද්ගලයා පැහැරගෙන යනවා.පස්සේ ආරංචිවෙනවා ඒම ගැණු ළමයාව මරලා දාලා කියලා.මේ නිසා ජොර්ඩන් මානසිකව වියවුල් තාවයකට පත්වෙනවා.තමන්ගේ රැකියාව උන 911 ඇමතුම් වලට උත්තර ලබා දිමෙන් ඇය සමුගෙන ආයතනයේ වෙනත් රැකියවක් කරගෙන ඉන්නවා.එත් මේ සිදුවිම වෙලා හරියටම මාස 6කට පස්සේ නැවතත් ඒ අකාරයේම සිදුවිමක් වෙන්නයි හදන්නේ..මේ ඇමතුමත් අහම්බෙන් වගේ ජොර්ඩන්ට ගන්න වෙනවා.එයාගේ අතින් පලවෙනි වතාවේ උන වරද මේ පාරත්වෙලා පැහැරගන්න ළමයාට ජිවිතෙන් වන්දිගෙවන්න වෙයිද? නැත්නම් ජොර්ඩන් බේරාගනිවිද? තත්පරයෙන් තත්පරය කුතුහලයෙන් ඔබව තබන මේ චිත්‍රපටිය අනිවාර්යෙන් අරන් බලන්න.ආපහු හොද චිත්‍රපටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.44GB BRRIP Torrnet File එක මෙතැනින් අරගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
350MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.44GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න
350MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවින් රන්දික පෙරේරා හා දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment