Singam [2010] Sinhala subtitle


Singam [2010] Sinhala subtitle
Add to Favorites
Singam [2010] Sinhala subtitle (160 min 14 sec)
07-23-2013 at 09:16 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 44 - Views: 11032



Tags:


උපසිරැසි ගැන්වීම: Video Srilanka Team






ඔන්න එහෙනම් කට්ටියගේ තවත් ඉල්ලිමක් ඉටු කරන්න යන්නේ ආයේ වැඩි විස්තරයක් කරන්න උවමනා නැති වේවි.දකුණූ ඉන්දියාවේ මෙන්ම සමස්ථ ඉන්දියාවේම බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වුන චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ.චිත්‍රපටියට ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක්වය දක්වන්නේ ඔබ කවුරුත් දන්න සුර්යා විසිනි.ඔහුගේ තවත් මෙවැනිම වාර්තා පිහිටවු චිත්‍රපටි වන Maattrraan [2012],7Aum Arivu [2011] වැනි චිත්‍රපටිත් සුම් එකෙන් සිංහල උපසිරැසි එක්කම ලැබුනා මතක ඇතිනේ.මේ චිත්‍රපටියත් ඒ වගේම සුර්යාගේ 2010 වසරේ තිරගත වු සුපරිම චිත්‍රපටියක්.මේකේ 2වැනි චිත්‍රපටියත් මේ දිනවල අතිසාර්ථකව තිරගත වනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.


දැන් කතාවට පොඩ්ඩක් යමු.ඔබ සිංගම් හින්දි චිත්‍රපටිය බලලා තියනවාද? ඒ චිත්‍රපටිය සැකසුනේ මෙන්න මේ චිත්‍රපටිය බලාගෙනයි.නමුත් චිත්‍රපට දෙකේ පොඩි පොඩි වෙනස් කම් තියනවා.අවසානය නම් සම්පුර්ණයෙන්ම වෙනස්.ඔබ දෙමළ චිත්‍රපටිය නරඔලා නැත්නම් දැන්ම අරන් බලන්න.ක්‍රියාදාම සටන් වලින් පිරුණු චිත්‍රපටියක් කියලා අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ.
සිංගම් කියන්නේ ටිකක් ඇත ගමක සේවය කරන අවංක පොලිස්නිලධාරියෙක වගේම අසාධාරණය වෙනුවෙන් විරුද්ධ වෙන කෙනෙක්.
මයිල්වාගහනම් කියන්නේ සුප්‍රසිද්ධ මැරයෙක්.ලොකු බලයක් තියන කෙනෙක්. දවසක් සිංගම් ගේ ගමට මේ පුද්ගලයාට එන්න වෙනවා ඒ ආපුවාම වන සිදුවිමකින් තමයි කතාවේ හොදම ටික පටන් ගන්නේ.වැඩිය කියන්න උවමනා නෑ අරගෙනම බලන්න.ඒ වගේම මතක් කරන්න ඕන මේකේ සබ් වල ඉංග්‍රිසි පිටපත් නම් ඔබම අරන් බලන්න අච්චාරු වගේ තමයි තිබ්බේ ඉතින් අපි එවා හදලා චිත්‍රපටියට දාලා බැලුවාම නොගැලපෙන බවක් දැක්කා. ඒ නිසා සබ් එක ටික වෙලාවක් අරන් sync කරලා තමයි ඔබට අරගෙන ආවේ.කොහොමත් ඔයාලට හොදම දේ දෙන්න එපැයිනේ.එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන ගමන් කමෙන්ට් එකක් දාගෙනම යන්න.හැමෝටම වාසනාවන්ත දිනයක් වේවා.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment