The Warrior's Way Sinhala Subtitles


The Warrior's Way Sinhala Subtitles
Add to Favorites
The Warrior's Way Sinhala Subtitles (100 min 00 sec)
04-30-2011 at 04:30 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Action
Favorites: 143 - Views: 20359



Tags:


  1. බොහෝම ස්තුතියි
  2. thanks dear...
  3. thanks onna dl kala
  4. hoda welawata film eka thiyenawa...onna mama sub file eka gaththa

ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති අයට නම් මේ චිත්‍රපටයට හුගක්ම කැමති වෙයි.
යැන් අති දක්ෂ කඩු හරබ ශිල්පියාට රාජකාරියක් පැවරේ.එනම් කිපදෙනෙක් මරා දැමිමටයි.
ඔහුට මැරිමට නියමිත සියලුම දෙනාව ඔහු මරාදමයි.නමුත් කුඩා දරැවෙකු මැරිමට නියමු වු අවස්ථාවේදි ඔහුගේ සිත සසල වෙයි.
පසුව ඔහු දරුවා රැගෙන පලා යයි.ඔහු එම දරුවා සර්කස් කණ්ඩායමකට බාරදෙයි.එම පැහැරහැරිම නිසා
ඔහු පසුපස හබාඑන නපුරු බලවේග වලින් අත්මිදිමට එහුට හැකිවෙයිද? ඒ ටික දැනගන්න චිත්‍රපටය ඔබට නරඔන්නම වෙනවා.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ creativen විසිනි



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.
Submit Comment