Mr.Perfect (2011) Sinhala Subtitles


Mr.Perfect (2011) Sinhala Subtitles
Add to Favorites
Mr.Perfect (2011) Sinhala Subtitles (150 min 00 sec)
02-09-2012 at 06:12 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Tamil Movies
Favorites: 145 - Views: 16389



Tags:



Mr. Perfect කියන්නෙ තරමක් වෙනස් කතාවක්. මේකෙ එන විකී කියන චරිතය තරමක් මුරණ්ඩු හැමදේම අංගසම්පූර්ණව බලාපොරොත්තු වෙන කෙනෙක්.ඔහු පරිගණක ක්‍රීඩාවන් නිර්මාණය කිරීමේ දක්ෂයෙක් වුණත් තමන්ගෙ රාජකාරියේදී පවා මේ අංගසම්පූර්ණ වීමට යාම නිසා නොයෙක් ප්‍රශ්න ඇති කරගන්නවා. මේ අතර විකීගෙ තාත්තා ඔහුට පුංචි කාලෙ ඉඳන් යාළුවෙක් වෙලා හිටපු ප්‍රියාව විවාහ කරගන්න කියල බල කරනවා.මේ දෙන්නා විවාහ වෙයිද නැද්ද කියන එක බලාගන්න වෙන්නෙ ඉතින් මේ ෆිල්ම් එක අරගෙන බලලම තමයි.සේරම මමම කියන එක හරි නෑනෙ. ඔන්න ඉතිං මේක තමයි මගේ පළවෙනිම උපසිරැසි නිර්මාණය. අඩුපාඩු තියෙන්නෙ පුළුවන්. ෆිල්ම් එක බලලා මගේ උපසිරැසි ගැන්වීම ගැන යමක් කියල යන්න අමතක කරන්නෙපා.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
701MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
Direct Link 700MB මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.
701MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [ශමීන් චාමිකර] විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment