Aashiqui 2 (2013) Sinhala Subtitles


Aashiqui 2 (2013) Sinhala Subtitles
Add to Favorites
Aashiqui 2 (2013) Sinhala Subtitles (122 min 27 sec)
08-31-2013 at 01:20 PM
Uploaded by HEDZ

Rating: 4.875 after 8 votes

Hindi Movies
Favorites: 244 - Views: 55237



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor






මුලින්ම මේ චිත්‍රපටිය ඇවිල්ලා සැහෙන කාලයක් වෙලත් දුන්නේ නැති එක ගැන සමාව ඉල්ලනවා.ඒකට හේතුවත් අපේ සමහර යාළුවෝ නම් දන්නවා ඇති. ෆෙස්බුක් යාළුවෝ එහෙම.හැම චිත්‍රපටියක්ම උපසිරැසි ගැන්වුවාම මම ඔයාලට දෙන්න කලින් විශේෂ කෙනෙක් ලව්වා හොද නරක බලාගන්නවා.ගිය දවස් ටිකේ එක කරන්න කවුරුත්ම හිටියේ නෑ වගේම චිත්‍රපටියට ඒ අගය කිරිම නැතුව මට ලොකු අඩුවකුත් දැනුනා.කමක් නෑ ඒ කතාව ඇති. අපි මේ ෆිල්ම් එක දිහාට හැරෙමු.

ආදරය ලෙන්ගතු කම ඔය වගේ වචන කියකින් දෙන්නෙක් අතර ඇති බැදිම විස්තර කරන්න පුලුවන්වෙයිද? ජිවිත කාලය පුරාවටම දෙන පොරොන්දුවක් මොන බාධක කරදර ආවත් ඔයා මගේම යැයි ඇති වෙන හැගිම. මොන අමාරු කම් ඇති උනත් තමන්ට වටින්නේ එයාම යැයි හැගිම ඇත්තටම ඒ වගේ ආදරවන්තයින් ඉන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ප්‍රශ්න ආවාම පැනලා යන ජිවිතෙන්ම හැංගෙන නැත්නම් ආදරය සෙල්ලමක් කරගත්ත ඕන තරම් අද සමාජයේ ඉන්නවා. කොහොමත් වැඩිම තැන තියෙන්නෙත් ඒ අයටනේ. අවංකව ආදරයට තැනක් නෑ කියලා පරණ කියමනකුත් තියෙන්නේ එක නිසාම වෙන්න ඇති. මේ කතාවේ රාහුල් ජයේකර් වගේ ආරොහි මෙවැනි ආදරවන්තයින් දෙන්නෙක්ද? මම ඒ ගැන කියන්න යන්නේ නෑ ඒක ඔබට නරඹලාම දැනගන්න මම ඉතුරු කරනවා.

ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම් රාහුල් ජේයේකර් කියන්නේ ප්‍රසිද්ධ ගායකයෙක්. නමුත් ඔහු තමන්ට ලැබුන මේ ප්‍රසිද්ධිය ගැන වැඩි තැකිමක් කරන්නේ නෑ.ඒ වගේම රාහුල් කියන්නේ ගොඩක් බිමට ඇබ්බැහි උන පුද්ගලයෙක්.කොහොමි ් හරි අහම්බයෙන් වගේ රාහුල්ට දවස් ආරෝහි නම් ගැණු ළමයා බාර් එකක සිංදු කියනවා දකින්න ලැබෙනවා.ඇයගේ කටහඩට රාහුල් ඇත්තටම වශි වෙනවා. ඒ නිසා රාහුල් ආරෝහිව කොහොම හරි මුණ ගැහෙන්න හිතාගන්නවා.කොහොමි ් කොහොම හරි දෙන්නා මුණ ගැහෙනවා වගේම රාහුල් ආරෝහිට පොරොන්දු වෙනවා ඇයට මේ වගේ බාර් වල සිංදු කියන එකෙන් නවත්තලා හොද ගායිකාවක් කරනවා කියලා.ආරෝහි මුලින් මොහු ගැන විශ්වාසයක් තබන්නේ නෑ. මොකද ජනප්‍රිය ගායකයෙක් ජිවිතේටවත් දැකලා නැති කෙනෙක් වෙනුවෙන් උදව්වට ආවම පුදුම වෙනවානේ. කොහොම හරි රාහුල් උන පොරොන්දුව ඉටු කරනවා.ඒ වගේම මේ දෙන්නා ආදරවන්තයොත් වෙනවා නමුත් මොවුන් දෙදෙනාගේ ආදර කතාව නම්....එක මම කියන්නේ නෑ ඔයාලම අරගෙන බලන්න.

කොහොම උනත් ගැණු ළමයින්ට වඩා පිරිමි ළමයින්ට ආදරය කරන්න පුලුවන් කියන කතාව බොරු නෙමෙයි කියලා ඔයාලට මේ චිත්‍රපටියෙන් දැනගන්න පුලුවන් වේවි.ගැණූ ළමයි කොච්චර මොන දේ උනත් එයාලාට හිතේ හයියත් එක්ක වෙනස් වෙන්න පුලුවන්. නමුත් පිරිමි ළමයෙක් ජිවිතේටම එක හිතින්ම ආදරය කරන්නේ එකම කෙනෙක්ට විතරයි.එක තමයි හැටි. එහෙනම් තව ෆිල්ම්දෙක තුනක්ම තියනවා උපසිරැසි කරපු පොලිමට ඒ ටිකත් හම්බවේවි.ගිහින් එන්නම් එහෙනම්.

''සමහරුන්ට ආදරය සෙල්ලමක් වෙද්දි සමහර අයට එය ජිවිතේම වෙනවා...''

BRRIP DVDRIP දෙවර්ගයටම උපසිරැසි ලබා දි ඇති අතර කැමැති පිටපතට ආදාල උපසිරැසි ලබාගන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
1.15GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment