Arena [18+] Sinhala Subtitles


Arena [18+] Sinhala Subtitles
Add to Favorites
Arena [18+] Sinhala Subtitles (94 min 00 sec)
02-11-2012 at 03:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 95 - Views: 9167



Tags:



මුලින්ම සමාවෙන්න කියනවා හැමෝටම මේ සබ් එක දෙන්න පරක්කු උනාට. මේක මගේ පස්වෙනි නිර්මාණ කාර්යය. ආ තව දෙයක් මගේ ඉදිරි නිර්මාණ Zoom.lk වෙතින් පමනක් ඔබවෙත නිකුත් කරන්න තීරණය කල බවත් දන්නවන්න කැමතියි.
වෙනින් මුකුත් නැතුව දැන් කතාව ගැන කියන්නම්. මේ කතා තේමාව ඔයාල මීට පෙර බලලා නැතුව ඇති කියල මම විශ්වාස කරනවා.මොකද මමත් මේ වගේ කතා තේමාවක් බලපු පලවෙනි වතාව තමයි මේ. මේකේ කතාව දිවයන්නේ අන්තර්ජාලය හරහා විකාශනය කරන සටන් ක්‍රීඩාවක් ගැනයි. ඒක සජීවීව විකාශය කරන වැඩසටහනක් විදියටයි. පෙන්වන්නේ. කොහොම උනත් මෙතන මම කියනවට වඩා දෙයක් කතාවේ අන්තර්ගත වෙලා තියනවා. කස්ටියම එහෙනම් මේක බාගෙනම ඉතුරු ටික බලා ගන්නකෝ.
ආ තව දෙයක් මේකේ ත්‍රාසය, කුතුහලය දනවන සිදුවීම් මාලාවක් ඇතුලත් චිත්තරපටියක්. ඒ නිසාම නැවත වතාවක් කියන්න තියෙන්නේ මේක බාගෙන බලන්න කියල. තව ටිකෙන් අමතක වෙනවා මේකේ අර අහවල් දර්ශනත් අඩංගුයි ඒක නිසා පොඩි අයව ලඟ තියාගෙන බලන්න එපා කියල කියනවා.මේක IMDb Rating 4.9/10ක් ලබා ගත්ත ෆිල්ම් එකක්. මෙහෙම රේටින් එක දැම්මේ කස්ටියව දැනුවත් කරන්න විතරයි. බය නැතුව බාගෙන බලන්න. මේක මැක්සම, මැක්සා ෆිල්ම් එකක්.
ෆිල්ම් එකේ ඉන්න අයගැන කිවුවොත් Samuel L. Jackson , Kellan Lutz , Johnny Messner , සහKatia Winter අති විශිෂ්ඨ රංගනයක නියැලෙනවා.
එහෙනම් කස්ටියම මේක බාගෙන යන ගමන් පොඩි කමෙන්ටුවකුත් කොටාගෙනම යන්න කියල කියනවා.
ජයවේවා


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
710MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
Direct Link 325MB මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

1.37GB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment