World War Z (2013) Sinhala subtitle


World War Z (2013) Sinhala subtitle
Add to Favorites
World War Z (2013) Sinhala subtitle (122 min 05 sec)
09-03-2013 at 03:00 PM
Uploaded by HEDZ

Rating: 5 after 7 votes

English Movies
Favorites: 139 - Views: 53209



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල් (tharaka),ඩිලාන් මේනක






හැමෝටම සුබ දවසක් කට්ටියට මාව මතකද දන්නේ නැහැ. ඔන්න මගේ 82 උපසිරැසිය අරන් ආවා . හුග කාළයකට පස්සෙ සබ් එකක් කලේ. ෆිල්ම් එකේ නම World War Z (2013) දැනට IMDB අගය 7.2 ක් ලබාගෙන තියෙනවා ක්‍රියාදාම , වික්‍රමයන් සහ සංත්‍රාසය යන කාණ්ඩයන් යටතේ විනාඩි 116 පුරා දිවයන චිත්‍රපටයක්. මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ මාර්ක් ෆෝස්ටර් . සුපිරි නළු බ්‍රැඩ් පිට් තමයි මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ

එහෙනම් චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම් එක්සත් ජාතීන්ගේ හිටපු විමර්ශකයා ජෙරී ලේන් (brad pitt) තම පවුලේ අයත් සමඟ සතුටින් කාළය ගතකරනවා. හදිසියේම අභිරහස් ආසාධනයකින් මුළු ලෝකයටම වසංගතයක් ඇති වෙනවා. මිනිස් ජනග්‍රහණයෙන් විශාල පිරිසක් ඒ හේතුවෙන් ප්‍රකෝපකාරි සොම්බීන් බවට පත්වෙනවා යාන්තමින් ජෙරී ලේන්ගේ පවුලේ අයට මෙම ව්‍යාකූලත්වයෙන් බේරෙන්න හැකිවෙනවා. ඉන්පසු මෙම රෝගය ගැන විමර්ශණය සඳහා ජෙරි ලේන්ව බලෙන් නම්ම ගන්නවා. ඔවුන්ට සිදුවෙනවා උතුරු කොරියාවේ භයංකර ප්‍රදේශයකට ගොස් ඒ සම්බන්ධයෙන් විමර්ශණය කරන්න.මෙතැනින් එහාට මොනා වෙයිද කියලා ඔබටම නරඹන්න ආරාධනා කරනවා.මේ චිත්‍රපටිය ලොකු කාර්යය බහුල වෙලාවක තමයි හම්බුනේ.එක නිසා මට උපසිරැසි ගන්වන්න උදව් කල ඩිලාන් මේනක සොයුරාටත් ස්තුතියි කරනවා.එහෙනම් තවත් චිත්‍රපටියක් සමගින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 860MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
900MB BRRIP Direct File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 860MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (tharaka) හා ඩිලාන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment