Trust (2011) sinhala subtitle


Trust (2011) sinhala subtitle
Add to Favorites
Trust (2011) sinhala subtitle (106 min 06 sec)
09-04-2013 at 10:00 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 114 - Views: 40111



Tags:


උපසිරැසි ගැන්වීම: තුසිත තියුශාන්




  1. Most Popular Subtitles of this Contributor







ඇත්තෙන්ම යහළුවනේ, චිත්‍රපටයක් අපි බලන්නේ රසවින්දනයට විතරක්ම නෙවෙයි එක කවුරුත් දන්නා කාරණයක්. මොකද ඒ දක්ෂ රචකායේගේ ඇසින් අපි ලෝකය දිහා බලනවා. එකෙන් අපි ලොකු අද්දැකීමක් ගන්නවා එක මෙහෙමයි කියලා අපිට කියන්න බැ. ඉතින් මම බලපු චිත්‍රපට අතරින් මගේ සීමාව තුල ඉහල ලකුනක මේ චිත්‍රපටය තියනවා. ඇත්තෙන්ම මම මේ කාරනාව කියන්න ඕනේ,මේක බලන්න මම නිර්දේශ කරනවා කෙලින්ම කෙල්ලන්ට ගහැණුන්ට නෙවෙයි. කවුරු බැලුවත් කමක් නැ,මේක වටින්නේ එයාලට. අපි කරන දේවල් දිහා අපි බලන්නේ අපිට සාපේක්ෂව අපේ විදිහට අපි ඒවා හදාගෙන, හරි ගස්සා ගන්නවා, එකට කවුරු හරි මැදිහත් වෙච්ච ගමන් මාරෙට අපිට ජුවල් නගිනවා,බලන්න එතකොට අපිට ඒ අපේ අම්මා තාත්තා කියලා වත් පෙන්නේ නැ. අපි අපි දිහා ඈතට වෙලා බැලුවොත් නම් එක අපිට පෙනෙයි.

අපි මොකක් හරි වැරදි දෙයක් කරනවා, එක අපි ඊට පස්සේ පුදුම විදිහට හරි ගස්සන්න හදනවා,එකෙන් වෙන්නේ අර අපිට ඇන්න කෙනා පාඩුවේ මාරු වෙන එක. අපි ජීවිතය පරදුවට තියලා ලජ්ජා විදලා. එලියට දාන්නේ කවුද ලොකු අපරාධ කාරයෙක්ව, එකෙන් අපි වගේම තව අය නැසෙනවා කියලා එතකොට අපේ පුංචි මොලේට එක තේරෙන්නේ නැ.

ඔයාලත් ඕනේ තරම් අහලා ඇති, "ඉතින් මොකද?" "මොකක්ද උබට එකේ තියෙන අමාරුව" "මම මොකා එක්ක හිටියහම උබට මොකද" "මටනේ වෙන්නේ උබට නෙවෙයිනේ"... මේ වගේ දහසකුත් කතා අපි කොච්චර අහලා ඇද්ද? ඉලගට ඒ අයට රිදවන්න අපි අපේ ජිවිත කොච්චර අගාද වලට ඇදලා දාලා ඇද්ද? මේ ඔක්කම වෙන්නේ අපි කරපු වැරැද්ද අපි බාර ගන්න අකමැති නිසා
අපිට බැ අනෙක් අය බලාගෙන ඉදිද්දී ඒ අයට දෙවෙනි වෙන්න. තව දෙයක් තියනවා ඇත්තටම ආතල්, මාර ෆන්, ආයේ එකකට සෙට් වෙන්න ඕනේ, මෙහෙම කට්ටියක් කියනවා. මේ වගේ කතා අපි අහපු මුල්ම දවස මතක් කරන්න එකක් කරන්නමයි නේද හිත. එතකොට අපිත් එක්ක ගන්නවා ඇත්තටම එක ඒ වර්ණනා කරාපු තරම් මිහිරි අද්දැකීමක් නෙවෙයි නේද, අපි ඇත්තටම මාර ෆන් කිව්වේ මොකටද කියලා අන්තිමට අපිටම සැකයි නේද? හරි කොහොම හරි කමක් නැ. මම කියන්නම් මේ චිත්‍රපටය ගැන ටිකක්, මුලින්ම කියන්න ඕනේ මේක IMDb දර්ශකයේ 6.9ක තරම් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඇති රූ සිත්තමක්. ඒ විතරක් නෙවෙයි මේක අධ්‍යක්ෂණය කරන්නේ David Larry Schwimmer අධ්‍යක්ෂක වරයා නිකම් කාලෙන් කාලෙට ආපු කෙනෙක් නෙවෙයි. හැම පොඩි දෙයක් ගැනම හොයන කෙනෙක්.

මෙන්න මේකයි කතාව එහෙනම් ලස්සනනට කාලය ගත කරන පුංචි ලස්සන පවුලක් තියනවා ඉතින් මේ පවුලේ ඉන්නවා ඇනි කියල ගැහැණු ළමයෙක් මැය නව යෝවූන් වියේ තැනැත්තියක්, ඒ වගේම හිතට එක එක අදහස් එන කාලයක තමයි ඉන්නේ, කොහොමෙන් කොහොම හරි මෙයාලා පුරුදු වෙලා ඉන්නවා චැට් කරන්න. ඉතින් ගොඩක් උදව් හම්බ වෙන්නෙත් මේවගෙන් තමයි. නරක දේවලුත් වෙන්නේ මේකෙන් කියලා කිව්වොත් එක සාධාරණයි, ඉතින් මේ ළමයාගේ උපන් දිනේ දවසේදී මැය සිය පියාගෙන් හිමි වෙනවා ලැප් ටොප් එකක් ප්‍රෝ එකක් එකේ ඉතින් කියන්න තරම් වරදක් නම් නැ, එත් ඉතින් අර කලින් කර කර හිටපු චැට් එක නම් තවත් ලේසි වෙනවා ෆෝන් එකක් ඔබ ඔබ ඉන්නවා වගේ නෙවෙයි හරිම ඉක්මන්, ඒ වගේම පින්තුර පවා පහසුවෙන් යවන්න පුළුවන්.එත් මේකෙදි මෙයා ලොකු ආගාදයක වැටෙනවා, ඇත්තටම මෙයාට මේක වෙන්නේ අනවශ්‍ය ලෙස එක විශ්වාස කරන්න ගිහිල්ලා තමයි.මෙයාට මේ වෙන දේවල් වගේම මේ සිද්දි නිසා වට පිටාවට වෙන දේවල් ගැන හොද අවබෝදයක් ඔයාලටත් මේ සිත්තමෙන් ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඉක්ක්මනට බාන්න දාන්න...

මේ චිත්‍රපටය මම ගත්තා අරගෙන උපසිරැසි දාගෙන ගියා එත් මට තේරුනා අඩුවක් ඒ තමයි මේකේ තියන SMS වලට මම දැම්මේ නැ කියන එක. ඉතින් මොනවා කරන්නද එහෙම අඩුවෙන් කරපු උපසිරස් ගැන්වීමක් මම ඔයාලට දෙන්නද නැ මම එහෙම කරන්නේ නැ අලුතෙන් ලයින් 100කට වඩා දාලා මම මේක අලුතෙන්ම ප්‍රති නිර්මාණය කළා. මේක දාද්දි ටිකක් ඉක්මනට දැම්මට හැබැයි ලොකු කට්ටක් නම් කෑවා. කොහොම හරි කමක් නැ මේක බලන්න මම වැඩියෙන්ම මේක බලන්න ආරාධනා කරන්නේ නිකම් අයට නෙමෙයි ෆිල්ම් එකක් බලලා ජිවිතයට යමක් එකතු කර ගන්න අයට. මුලින් මම කෙල්ලන්ට මේක විශේෂයි කිව්වට බැදපු ළමයි ඉන්න අය නැතුව අවුරුදු පහළොවට වැඩි සියලුම දෙනා නැරබිය යුති චිත්‍රපටයක්. මේවා ගැන අපි දැනුවත් නොවෙන නිසා තමයි අපේ අය අපේ ඉස්සරහම ආගාද වලට වැටෙන්නේ....! එහෙනම් ඔන්න මම ගියා නැවත හමු වෙමු ලස්සන චිත්‍රපටයක් සමග.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment