Iron Man 3 (2013) sinhala subtitle


Iron Man 3 (2013) sinhala subtitle
Add to Favorites
Iron Man 3 (2013) sinhala subtitle (122 min 15 sec)
09-07-2013 at 12:42 PM
Uploaded by HEDZ

Rating: 4.44444 after 9 votes

English Movies
Favorites: 136 - Views: 21904



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රසාද් ශ්‍රිමාල් හා අසිත සඳරුවන්






පොඩි කාලයක් පමා උනත් ඔන්න ඔයාලා හැමෝම ඉල්ලිම් කරපු අයන් මැන් 3 චිත්‍රපටිය අරගෙන ආවේ. අයන් මැන් යනු කවුද කියලා ඔයාලාට අමුතුවෙන් කියන්න උවමනා වෙන එකක් නෑ. අයන් මැන් 3 චිත්‍රපටිය පටන් ගන්නේ 1999 උන සිදුවිමක් ඇසුරෙන් ඕල්ඩ්‍රිච් කියන විද්‍යාඥයා ටෝනි ස්ටාක්ට අයන් මැන් තනතුර දෙන්න තිරණය කරනවා.නමුත් ටෝනි කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා ඔයාලා දන්නවා නේ.ඔහු මේ ගැන වැඩි කැමැත්තක් දක්වන්නෙත් නෑ.කෙසේ වෙතත් ඔහු අයන් මැන් ලෙස ජනතාව හමුවට එනවා. මේ සිදුවිමෙන් වසර ගානකට පසුව ටෝනි ස්ටාක් අයන් මැන් ඇදුමත් තවත් ප්‍රබලව වෙන්න නිර්මාණය කරලා තියෙන්නේ. මේ අතර වාරයේදි අලුත් හතුරෙක්ගෙන් ඇමරිකාවට තර්ජනයක් එල්ල වෙනවා. ඔහු නමින් මැන්ඩරින්. ටොනි ස්ටාක් අයන් මැන් ඇදුම වගේම ඔහුගේ බලයත් වැඩි කරගෙන ඉන්න නිසා මේ සතුරාට මුණ දෙන්න දෙපාරක් හිතන්නේ නෑ ප්‍රසිද්ධීයේම මැන්ඩරින්ට අභියෝග කරනවා තමන් සමග හැප්පෙන්න කියලා.එහෙම කියලා අයන් මැන් ඉන්න එහෙමත් නැත්නම් ටෝනි ස්ටාක් ඉන්න නිවසේ ලිපිනය පවා ප්‍රසිද්ධියේ කියනවා හැප්පිලා බලමු කියලා.මේ වෙලාවේම නොසිතුවිරු සිදුවිම් වලට අයන් මැන්ට මුණ දෙන්න වෙනවා.සතුරාව අවතක්සේරු කරලා ටෝනි හිතුවාට මේ පාර ඇවිත් ඉන්න මැන්ඩරින් සතුරාගෙන් ඇමරිකාව ගලවගන්න නම් ලේසි වෙන එකක් නෑ.නමුත් අවසානයේ අයන් මැන් එහෙමත් නැතනම් ටෝනිට මොනා වෙයිද? අයන් මැන් සතු බලය සියල්ල විනාශවෙයිද? අවසානයේ අයන් මැන්ගේ උදව්වට එන්නේ කවුද? මේ හැමදේම දැනගන්න අනිවාර්යෙන් ෆිල්ම් එක අරන් බලන්න. ඒ වගේම ෆිල්ම් එක අන්තිමට හැමදාම වගේ කොටසක් තියන නිසා එකත් නොවරදාවාම බලන්න.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB Torrent File එක මෙතැනින් ලබාගන්න
480P 500MB Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB Torrent File එක මෙතැනින් ලබාගන්න
480P 500MB Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රිමාල් හා අසිත සඳරුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment