Star Trek Into Darkness (2013) sinhala subtitle


Star Trek Into Darkness (2013) sinhala subtitle
Add to Favorites
Star Trek Into Darkness (2013) sinhala subtitle (125 min 17 sec)
09-10-2013 at 10:36 AM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 137 - Views: 31438



Tags:


උපසිරැසි ගැන්වීම: චම්පික ලක්රුවන්




  1. Most Popular Subtitles of this Contributor







මේ දෙන්න යන චිත්‍රපටය නම් සූම් එකේ ඉන්න අපෙ යාළුවන්ට අමතක වෙන්න විදිහක් නෑ. මොකද මීට හරියටම අවුරුද්දකට විතර කලිං මෙහි පළමු කොටස මම මේ විදිහටම දූන්නා ඔබට මතක ඇති, බලලා නැත්නම් මෙතනින් Star Trek [2009] ගිහින් බලන්න. ඉතිං අවුරුද්දකට කලිං ඒ සබ් එක දුන්නෙ එහි දෙවන කොටස වන මෙය දෙන්න බලාගෙනමයි. පළමු චිත්‍රපටයට වඩා අතිශයින්ම ජනප්‍රිය වුන චිත්‍රපටය තමයි එහි දෙවන කොටස. මේ වනවිට 2013 වසරේ බොක්ස් ඔෆිස් වාර්ථා අනුව බලනවිට ලෝකයෙන්ම හත්වන ස්ථානයේ මෙම චිත්‍රපටය සිටිනවා, එය දැනගැනීමට අවශය නම් මෙතැනින් ගිහින් බලන්නකෝ. මම කලිං කිව්වා වගේ සබ් එක හදන්න භාරගත්තෙ මීට වසරකට පෙරයි, ඒවුනාට තිබුන උනන්දුව නිසා උපසිරැසිය දෙන්න පුළුවන් වුනා මිසක් මට නිවාඩුවක් ගන්නවත් ඉඩක් නැ. සතියෙන හැම දවසකම ගෙදරින් පිට, සෙනසුරාදාත් ගෙදරින් පිට, ඉරිදා විතරක් නිවාඩුවක් අරගෙන තමයි මේ සබ් එක ඔයාලාට හදලා දෙන්නෙ. ඒක නිසා උපසිරැසිය පරක්කු වුනාට සමාව දෙන්න යාළුවනේ. අනෙක මෙහි ලයින් 1700කට වැඩි ප්‍රමාණයක් තිබුන නිසා ප්රපමාදයට තවත් හේතුවක් උනා. කොහොම වුනත් ටෙලිවිෂනයෙන් හෝ පරිගණකයෙන චිත්‍රපටය බලන අපේ උපසිරැසි ෆෑන්ස්ලාට ඔන්න දැන් සබ් එක විවෘතයි. එක් පාර්ශවයකට පමණක් සීමා නොවී දැන් හැම කෙනෙක්ටම මේ චිත්‍රපටය රසවිඳින්න පුළුවන්. එහෙනම් කතාව ටිකක් කියන්නම්.

මීට කලිං චිත්‍රපටය පටයේ හිටපු ජේම්ස් කර්ක් තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධානම චරිතයට සිටින්නෙ. එමෙන්ම උහූරා, ස්පොක්, මැකෝයි කියන අපේ පරණ චරිත ටික ඒ විදිහටම විශිෂ්ට ලෙස චිත්‍රපටයයේ ජීවත්ව වනවා. මෙදා කතාව වන්නෙ ජේම් කර්ක්ට කැප්ටන් කම දුන්න ඔහුගෙ ගුරුවරයා යම් පුද්ගලයෙකු විසින් මරණයට පත්කරනවා. ඉතිං ඒ තියෙන තරහට ජේම්ස් තම කණ්ඩායම සමඟ ඔහු ලුහු බඳිනවා. එහෙත් සිදුවන්නෙ ඔවුන් නොසින දෙයක්, එනම් අදාල මිනීමරුවා ඉතාමත් ශක්තිමත් එමෙන්ම තරුබලඇණි හි ජේෂ්ඨ සාමාජිකයෙක්, එමෙන්ම තවත් ගැටලුවක් පැන නගිනවා ඔහු ඇවිත් සිටින්නෙ මීට වසර 300 කට පෙර සිටිනුයි. ඉතිං මේ කතාව කොහෙට යන එකක්ද කියලා දැන් හැමෝම කල්පනා කරනවා ඇති. ඒක නිසා මම හිතන්නෙ ඔයාලා කතාව බලලාම චිත්ර පටයේ උපරිම තෘප්තියක් විඳින්න. චිත්ර පයේ රේටින් ගැට කිව්වොත් 8.0ක ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. මෙවන් ප්‍රතිචාරයක් ලැබුනු චිත්‍රපටය අනිවාරයෙන් නොරැඹුවහොත් ඔබ ඔබටම කරන අසාධාරණයක්. ඒකනිසා ඔයාලා අනිවායෙන්ම චිත්‍රපටය බලන්න කියලා ඉල්ලන ගමන් මම දැනට නිහඬ වනවා. හැමෝටම සුභ දවසක්




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 920MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
900MB BRRIP Direct Links මෙතැනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 920MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment