7Aum Arivu Sinhala Subtitles


7Aum Arivu Sinhala Subtitles
Add to Favorites
7Aum Arivu Sinhala Subtitles (160 min 00 sec)
02-13-2012 at 06:41 PM
Uploaded by HEDZ

Rating: 4.6 after 5 votes

Tamil Movies
Favorites: 112 - Views: 23377



Tags:



සුභා කියන ජාන තාක්ෂණික ඉංජිනේරු සිසුවියත්, අරවින්ද් කියන සර්කස් කරුවාත් පාදක කරගෙන තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. මේ අරවින්ද් කියන්නෙ පෙනුමෙන් බොහොම නෝන්ජල් අහිංසක කෙනෙක් වුණත්, ඔහු අතීතයේ විසූ අතිදක්ෂතම සටන් ශිල්පියෙක් වගේම, වෙදැදුරෙක් වුණු "බෝධි ධර්මන්" යන පුද්ගලයාගෙන් පැවතෙන්නෙක්. සුභා විශ්වාස කරනා හැටියට යමෙකුගේ DNA සාම්පලයක් තුල ඔහුගේ මුතුන්මිත්තන්ගේ හැකියාවන් ගැබ්වෙලා තියෙනවා. ඇයගේ එකම අරමුණ වෙන්නෙ අරවින්ද්ව යොදාගනිමින් "බෝධි ධර්මන්"ගේ දක්ෂතා නැවත මතුකරගැනීමයි. මේ සඳහා ඇයගේ ප්‍රවාදය ඇය රටවල් කීපයකටම යවනවා. මේ අතරතුරේදී චීනය රහසේම ඉන්දියාවත් සමඟ ජෛව යුද්ධයකට සැරසෙන අතර ඔවුන් සුභාගේ ප්‍රවාදය දැනගත්විට අතිශයින්ම කලබලයට පත්වනවා.සුභාගේ මේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා ඔවුන් ඩෝං ලී නම් පුද්ගලයෙක් ඉන්දියාවට පිටත් කරනවා.ඉන්පසු ඉන්දියාවට කුමක් සිදුවේද? සුභාගේ පරීක්ෂණයට මෙය කෙසේ බලපායිද? මේ සියල්ල දැනගැනීමට නම් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරගෙන බලන්නම වෙනවා. මෙය පසුගිය මාස කීපයේ අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටියක් බව මං හිතන්නෙ මං අමුතුවෙන් කියන්න ඕන නෑ.මේකේ ඉංග්‍රිසියෙන් කතා කරන එවගේ උපසිරැසි තිබුනේ නෑ ඉතින් මමම අංකන දත්ත පිටපත නැවත සකස් කරලා තියන ඉංග්‍රිසියෙන් කියන හැම එකටම උපසිරැසි ගන්වලා තියනවා.ඉතිං අරගෙන බලලා හොඳ නරක ගැන කියලා කමෙන්ට් එකක් දාලා යනවා නම් ඉතාමත් අගය කරනවා.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න
500MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB(DVDRIP) Direct link එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.
500MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment