Pain And Gain (2013) sinhala subtitle


Pain And Gain (2013) sinhala subtitle
Add to Favorites
Pain And Gain (2013) sinhala subtitle (3 min 15 sec)
09-10-2013 at 07:25 PM
Uploaded by HEDZ

Rating: 5 after 8 votes

English Movies
Favorites: 151 - Views: 26515



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමෝද් ඉන්දුනිත්






කොහොමද යාලුවනේ? ටච් පළමු කථා මාලාව ඉවර වුනාට පස්සෙ මගෙන් ඔයාලට දෙන පළවැනි උපසිරැසිය තමයි Pain and Gain. මම උපසිරැසි යොදපු දීර්ඝතම චිත්‍රපටිය කිව්වොත් නිවැරදියි.

පැය දෙකක් පුරා දිවෙන මෙම සිනමා පටය අප්‍රේල් 26 සිට ඇමරිකාවේ තිරගතවීම ඇරඹුනා. මාක් වොල්බර්ග්, ‍ඩ්වේන්
ජොන්සන්(රොක්) ඇතුලු නළු නිළියන් විශාල ප්‍රමාණයකගේ දායකවීම සහිත මෙම චිත්‍රපටය නිපදවෙන්නේ 1999දී පුවත්පතක පලවන සත්‍ය කථා මාලාවක් ඇසුරිනි. මෙය මේ වන විට IMDB හි Comedy හා Drama අංශයේ 5වන තැනද, Crime අංශයේ 4 තැනද හිමිකරගෙන සිටිනවා.

ඩැනියෙල් ලූගෝ ''සන් ජිම්'' හි පුහුණු උපදේශකයා වන අතර, එහි ආදායම සති 6ක් ඇතුළත 3 ගුණයකින් වැඩ කරන ලදී. මෙසේ ටික දිනක් යනවිට ''වික්ටර් කර්ෂෝ නම් කෙනෙක් එම මධ්‍යස්ථානයට එනවා. ඔහු ප්‍රකෝටිපතියෙක්. ඉතින්, ඩැනියෙල් සහ ඔහුගේ මිතුරා වන ඒඩ්‍රියන් වගේම, අලුතෙන් ජිම් එකේ පුහුණූකාර රැකියාවට එන ‍පෝල් යන තිදෙනා එකතුවී ඔහුව පැහැරගන්නවා. පැහැරගෙන ඔහුගේ දේපල සියල්ල බලහත්කාරයෙන් තමන්ගේ නම්වලට ලියා ගන්නවා. ඉන් පසු තිදෙනා එකතුවී වික්ටර් කර්ෂෝ‍ව මරන්න තැත් කරනවා.

චිත්‍රපටය ඉතාම තාත්වික සහ ප්‍රේක්ෂකයගේ හිත කුතුහලයෙන් පුරවන දසුන් රැසක් අඩංගුයි. මේ වසරේ නිකුත්වූ ඉහළම ආදායම් වාර්ථා සහිත චිත්‍රපටි අතර මෙය ඉහළින්ම වැජඹෙනවා. හැමෝම දන්නා ''මයිකල් බේ'' විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය නිපදවීම සඳහා ඩොලර් මිලියන 26ක් වැයවී තිබෙන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො.70,775,133ක් වනවා.

මෙහි ඇතැම් දර්ශන වැඩිහිටියන්ට පමණක් සුදුසු බැවින් චිත්‍රපටය නැරඹීමේදී ඒ ගැනද සැලකිලිමත් වන්න.zoom අඩවිය නැවත පටන් ගත්තට පස්සෙ දාපු හොඳ චිත්‍රපටියක් නිසා ඔයා‍ලගෙ අදහස් බලාපොරොත්තු වෙනවා. මාව සම්බන්ධ වෙන්න ඕන නම් [email protected] ලිපිනයට ලිපියක් එවන්න.

එහෙනම් හැමෝටම ජය!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 920MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 920MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment