The Hangover Part III (2013) Sinhala Subtitles


The Hangover Part III (2013) Sinhala Subtitles
Add to Favorites
The Hangover Part III (2013) Sinhala Subtitles (105 min 10 sec)
09-15-2013 at 07:31 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 117 - Views: 25957



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor






හැමදාම අලුත්ම අලුත් හින්දි චිත්‍රපටි විතරක් මම දෙන එකේ අලුතෙන්ම ආව ඉංග්‍රිසි චිත්‍රපටියක් දෙන්න හිතුවා. පොඩි අසනිප ගතියකිනුත් හිටිය නිසා චිත්‍රපටියේ පිටපතක් නිකුත් වෙලා දවසක් යනකම් උපසිරැසි එක දෙන්න ප්‍රමාද උන ගැන නම් සමාව ඉල්ලනවා.ඒ අතරේ දැන් වැඩත් වැඩියි නේ.මාව දන්න යාළුවෝ නම් දන්නවානේ මොනාද වැඩ කියලා.ඉතින් ඒ සේරම වැඩ කන්දරාව අස්සේ මේ චිත්‍රපටිය උපසිරැසි කරන්න වෙලාවක් හොයාගෙන ඔන්න ඔයාලා වෙනුවෙන් අරන් ආවා. කලින් චිත්‍රපටි දෙකම සුම් ඔයාලාට අපි සිංහල උපසිරැසි එක්ක දුන්නා මතක ඇති නොබැලුවා නම් මෙතැනින් ගිහින් අරගන්න පුලුවන්. මේ චිත්‍රපටියෙත් මම ආස කරන නළුවෙක් වෙන Bradley Cooper රගපාන නිසාම තමයි මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න හිතුවේ.ඔහුගේ රංගනයෙන් හැඩවුන The Words,Hit and Run,Silver Linings Playbook ,The A-Team වගේ චිත්‍රපටි කලින් නරඔන්න ඇතිනේ. හරි දැන් අපි චිත්‍රපටිය පැත්තට යොමුවෙමු.


ආදායම් වාර්තා තබමින් හැන්ග්ඔවර් 3 චිත්‍රපටිය ලොව පුරා තිරගත විමට පටන් ගත්තේ 2013 මැයි 13 වැනි දිනයි.මේ හැන්ග්ඔවර් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටියයි.ඒ කියන්නේ මේ තුන්දෙනාගේ බිලා මත්වෙලා පිස්සු නටන වැඩ මේ චිත්‍රපටියෙන් ඉවරයි.කතාව පටන් ගන්නේ ඇලන්ගේ තාත්තාගේ අභාවයෙන්.ඇලන්ගේ තාත්තා මිය යන්න හේතුව වෙන්නේ හෘදාබාධයක්.එකට හේතුවත් ඇලන්ම තමයි.ඒ හේතුව මොකක්ද කියලාත් චිත්‍රපටියේ මුල විනාඩි ගානින්ම ඔයාලට දැනගන්න පුලුවන් වේවි.තාත්තාගේ අභාවයෙන් පසුව කට්ටිය තිරණය කරනවා ඇලන්ගේ පිස්සු ගති අතහරින්න පුලුවන් තැනක ගිහින් නතර කරන්න.ෆිල්,ස්ටු , ඩග් තුන්දෙනා එකතු වෙලා ඇලන්ව මේකට කැමැති කරගෙන ඇරිසෝනා වලට එක්කගෙන යනවා.නමුත් යන අතර මගදි මොවුන්ට නොසිතුවිරු කරදරයකට මුහුණ දෙන්න වෙනවා.කොහොම හරි මේ පාර තුන් දෙනා මත්වෙන්නේ නෑ.පිස්සු නටන්නේ නෑ.නමුත් ඊට වඩා ලොකු කරදර ටිකකට මොවුන්ට මුණ පාන්න වෙනවා.ඒවා ගැන දැනගන්න නම් චිත්‍රපටිය අරගෙන නරඔන්න කියලාම ආරාධනා කරනවා.එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම සුභම සූභ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment