Puss in Boots (2011) Sinhala Subtitles


Puss in Boots (2011) Sinhala Subtitles
Add to Favorites
Puss in Boots (2011) Sinhala Subtitles (90 min 00 sec)
02-16-2012 at 10:04 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 178 - Views: 26890



Tags:



Zoom.lk වෙනුවෙන් මම මේ කරන ලද දෙවෙනි උපසිරසි ගැන්වීමයි. මුල්ම උපසිරසි ගැන්වීම වූ In Time (2011) චිත්‍රපටය 1000 කට ආසන්න ප්‍රමාණයක් බාගත කර තියෙනවා දැකීම අවංකවම සතුටු විය
හැකි කරුණක්. ඒ නිසාමයි මේ චිත්‍රපටයත් සිංහල උපසිරසි සමඟ ලබාදෙන්න තීරණය කෙරුවේ. මේ චිත්‍රපටයට ගැන කියනවනම් හරිම සරල කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්. මතකයිනේ Shrek චිත්‍රපට මාලාවේදී දකින්න ලැබුන පූසව... අන්න ඒ පුසගේ ජිවන කතාව අලලා තම්යි මේ චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ. මෙහිදී මායා බෝංචි අට යෝදයින්ගෙන් ලබාගැනීම තමයි මුලිකවම කතා තේමාව වෙන්නේ. මෙහි ඇනිමේෂන් ගැන කියනවනම්..... කවදත් වගේ උසස් නිර්මාණ ලොවට බිහිකරන Dream Works ආයතනය මෙවරත් මෙම චිත්‍රපටය ඉතා අලංකාර අයුරින් නිපඳවා තියෙනවා. එහෙනම් චිත්‍රපටය බාගෙන උපපසිරසි ගැන ගුණ දොස් කියල කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
550MB Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


550MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment