Ishkq In Paris (2013) Sinhala Subtitles


Ishkq In Paris (2013) Sinhala Subtitles
Add to Favorites
Ishkq In Paris (2013) Sinhala Subtitles (96 min 00 sec)
09-18-2013 at 10:04 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Hindi Movies
Favorites: 82 - Views: 10267



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor






කොහොමද යාලුවනෙ. මගේ තුන්වෙනි නිර්මාණය විදියට මම ගෙනාවෙ හින්දි සිනමා සිත්තමක්.මේක මේ අවුරුද්දෙ තිරගතවුනු නිර්මානයක්.
මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ ප්‍රේම් රාජ් විසින්. මෙහි ප්‍රධාන චරිතය ඔයාලා කවුරුත් අදුනන ප්‍රීති සින්ටා දායක වී තිබෙනවා. රෙහාන් මලික්, ඉසබෙලා අජානි වැනි නලු නිලියන් රැසක්ද මෙහි රංගනය වෙනුවෙන් දායක වී තිබෙනවා. 2013 මැයි 23 වන දින නිකුත් වී තිබෙන මෙය මිනිත්තු 96ක කාලයක් පුරා දිවයනවා.කතාව ගැන කියනවනම් ඉශ්ක්(ප්‍රීති සින්ටා) කියන්නෙ පැරීසියෙ ජීවත් වෙන කෙනෙක්. ආකාශ් ජීවත් වෙන්නෙ ලන්ඩන් වල. කොහොමින් හරි මේ දෙන්නා පැරිසියේදි මුනගැහෙනවා. ඊට පස්සෙ දෙන්නම පැරිසියේ රාත්‍රියක් ගත කරනවා, මේ රාත්‍රිය මේ හැමකෙනාගෙම ජීවිත වෙනස් කරනවා. මේක ගොඩක් ලස්සන ආදර කතාවක් ඒක නිසා අනිවාර්යෙන්ම බලන්න කියලා ඉල්ල සිටිනවා.
තව දෙයක් මෙම චිත්‍රපටයට නිවැරදි උපසිරැසියක් නිකුත් වෙලා නෑ. ඒ නිසා මේකෙ පොඩි පොඩි අඩුපාඩු තියෙනවාකේක නිසා ඉවසීමෙන් මෙය නරඹන්න කියලා ඉල්ලා සිටිනවා, වැඩි විස්තරයක් නෑ, බාගෙනම බලන්න. තවත් නිර්මාණයකින් හමුවන තෙක් ඔබට ජය!





සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
250MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment