Disconnect (2013) Sinhala subtitle


Disconnect (2013) Sinhala subtitle
Add to Favorites
Disconnect (2013) Sinhala subtitle (110 min 55 sec)
09-21-2013 at 08:52 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 119 - Views: 20755



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක හා ඉසුරු මධුසංඛ







ඔන්න අද අරන් ආවා ගිය අවුරුද්දේ නිපදවුවත් මේ වසරේ නිකුත් වුනු නවතම චිත්‍රපටයක් ඉතින් මේක ගැන ගොඩක් ඇය නොදන්නවා වෙන්න පුළුවන් .. නමුත් රේටින්ග් නම් 7.5 තියෙනවා සෙල්ලන් නැනේ ! ඉතින් මේ චිත්‍රපටිය රැගෙන එන්නත් ඉසුරු මධුෂංක පෙරේරා ලොකු උදව්වක් ලබා දුන්නා .. ඉතින් මුලින්ම ඔක්කොඅටම කලින් ඔහුට ස්තුති කරන්න ඕනේ ! එහෙනං ඉතින්
අපි කතාව දෙස පොඩ්ඩක් යොමුවෙමු ..

මම වැඩිය විස්තර කියන්නේ නම් නැ සාමාන්‍යයෙන් නමුත් මේ කතාවේ තේමාව ගැන අපි ටිකක් කතා කරමු .. ඇත්තටම මේ කතාවේ චරිත කිහිපයක් ඔස්සේ ගලා යනවා .. නමුත් සැම චරිතයකටම පදනම් වෙන්නේ අන්තරජාලය එහෙමත් නැත්තන් සෘජුවම සමාජ වෙබ් අඩවි ! මේවාගේ හොද මොනවාද සමහරු කියනවා මේවා ළමයින්ට හොද නැ කියලා සමහරු කියනවා හොදයි කියලා ඉතින් අපේ සමාජයේ මේ ගැන පරස්පර විරෝධී අදහසක් තම තියෙන්නේ එක නිසාම මේ සලරුව හැදුවාදො කියලා මට හිතෙනවා ..
ඉතින් මෙහි එක සිදුවීමක් නම් බොරු ෆේස්බුක් ගිණුමක් මගින් ගෑනු ළමයෙක් ලෙස ක්‍රියාකර අවුරුදු පහළොවක ළමයෙකුගේ ජීවිතය නැති කරගැනීමට තරම් පීඩනයක් එල්ල කිරීම .. දැන් ඔබලාට තේරෙනවා ඇති මේ සිද්ධි අපේ සමාජයේ වෙන ඒවා කියලා .. වැඩිය කියන්නේ නැ මොකද කුතුහලයක් තියෙන්නත් එපැයි !

අද නික්ම යන්න කලින් මම කියන්නේ මේක දිහා බලලා නිකන්ම ඉන්නේ නැතුව මේ සිද්දි ගැන ටිකක් කල්පනා කරන්න කියලා ! මොකද අපි මේ වගේ මේ සිද්දි ගැන දල අදහසක් අපේ හිතේ මවගන්නවනම් අද අපේ රටේ විතරක් නොවේ මුළු ලෝකෙම මේ අනවශ්‍ය පීඩනය නිසා සිදුවෙන සියදිවී හානිකිරීම් අවම කරගන්න පුළුවන් .. නැවතත් ඉසුරු සහෝදරයාට වගේම මේ ඉවර කරන්න නිතර නිතර මතක් කරපු අපේ ඇඩ්මින් සහෝදරයාටත් ස්තුති වන්ත වෙමින් මම නික්ම යනවා ! ඔබට ජය




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
380MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා සමඟ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment