The Frozen Ground (2013) Sinhala Subtitles


The Frozen Ground (2013) Sinhala Subtitles
Add to Favorites
The Frozen Ground (2013) Sinhala Subtitles (110 min 31 sec)
09-23-2013 at 01:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 5 votes

English Movies
Favorites: 131 - Views: 17971



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල් (tharaka)







2013 දි අගොස්තු මාසයේ ලොවපුරා තිරගත විම ආරම්භ කල විශිෂ්ඨ නළු නිලියන් කිපදෙනෙක්ගේ රංගනයෙන් හැඩවු චිත්‍රපටියක් අරගෙන තමයි අද ඔයාලා හමුවට ආවේ.Stolen,Trespass වැනි චිත්‍රපටිවල රංගනයෙන් දායක වු Nicolas Cage විසින් හා Sucker Punch,Journey 2 වැනි චිත්‍රපටි වල රංගනයෙන් දායක වු Vanessa Hudgens රංගනයෙන් හා The Raven චිත්‍රපටියේ රංගනයෙක් දායක වු John Cusack රංගනයෙන් හැඩවු Frozen Ground චිත්‍රපටිය IMDB හි 6.2 අගයක් දිනාගන්න සමත්වෙලා තියනවා.මේ චිත්‍රපටිය සම්පුර්ණයෙන්ම සත්‍යකතාවක් මද පදනම් වි ගොඩ නැගුනු කතාවක් බවත් මතක් කරන්න ඕන.

සමහර අපරාධ ලොව හෙළිනොවන ලෙස සැගවී යනවා. නමුත් ඇතැම් අපරාද කෙසේ හෝ හෙළිදරව් වෙනවා.එක්තරා හොටල් කාමරයක ඉදලා කවුරුන් හෝ බලහත්කාරකම් කරපු ගැණු ළමයෙක් හොයාගන්නවා ඇය සින්ඩි පෝල්සන්. ඇය විසින් පොලිස් නිලධාරින්ට පවසනවා පුද්ගලයෙක් විසින් තමන්ට බලහත්කාරමක් කර මරා දමන්න සැරසුනා කියලා.නමුත් පොලිසිය හොයාගන්නවා ඇය ගණිකාවක් බව. ගණිකාවක් කාට හරි දුෂණය කරන්න පුලුවන්ද? එම නිසා ඇයගේ කතාව පොලිසිය විසින් විශ්වාස කරන්නේ නෑ නමුත් පොලිස් පරික්ෂක ජැක් විසින් මේය යම් මිනිමරුම් කිපයකටද සම්බන්ධ ඇතැයිද සැකකරවා.ඔහු විසින් සැකකරනවා පහුගිය අවුරුදු ගණනාවක් පුරාවටම විවිධ කාන්තාවන් ඝාතනය කරමින් නිතියෙන් පලායන පුද්ගලයෙකුගේ සම්බන්ධයක් මේ සිදුවිමටත් සම්බන්ධ ඇති බවට. ඒ නිසා ජැක් විසින් සින්ඩිගෙන් තොරතුරු ලබා ගෙන ඔහුව අල්ලාගැනිමේ මෙහෙයුමක් දියත් කරනවා.මිනිමරුවා ගෙන් පලා ආ සැන්ඩිගේ ජිවිතයට කුමක් වෙයිද? මිනිමරුවා විසින් ඔහුගෙන් ගිලිහුණු ගොදුර නැවතත් ගිලගනිවිද?ඊට කලින් ජැක්ට ඒ මිනිමරුවා කොටුකර ගැනිමට හැකිවෙයිද? පසුගිය අවුරුදු ගණනාවක මිනිමැරුම්වල ඇත්තම සැකකරුවා මොහුද?මේ සියල්ල දැන ගන්න ඔයාට චිත්‍රපටිය බලන්න වෙනවා. එහෙනම් ආපහු තවත් චිත්‍රපටියකින් හමුවෙන පොරොන්දුවෙන් සමුගන්නවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BRRIP Direct File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (tharaka) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment