Fright Night Sinhala Subtitles


Fright Night Sinhala Subtitles
Add to Favorites
Fright Night Sinhala Subtitles (106 min 00 sec)
02-19-2012 at 10:14 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 162 - Views: 8064



Tags:



කථාව ගැන කියනවනම් මේක 1985 හදපු Fright Night චිත්‍රපටියේ නැවත නිර්මාණය කිරීමකි. මෙහි ප්‍රධාන නළුවා වන චාර්ලි බ්‍රෙව්ස්ටර් (Anton Yelchin) සැක හිතනවා ලගදීම සිදු වූ මරණ වලට අළුත් අසල්වැසියා වන ජෙරී (Colin Farrell) වගකිව යුතු බවට.චාර්ලිව කවුරුවත් විශ්වාස නොකරයි.චාර්ලි ජෙරී නම් පිසාචයාව විනාශ කිරීමට ලාස් වෙගාස්වල පීට්ර් වින්සන්ට් (David Tennant) නම් මායාකාරයාගේ උදව් අපේක්ෂා කරයි.චාර්ලිට පීටර් වින්සන්ට් නම් මායාකාරයා උදව් කරයිද? පිසාචයාගෙන් තම පෙම්වතියව බේරා ගැනීමට හැකි වෙයිද? චාර්ලිට පිසාචයව විනාශ කරන්න හැකි වෙයිද? යන ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් මේ චිත්‍රපටිය නැරඹිය යුතුමයි. මෙම චිත්‍රපටිය සදහා IMDb Ratings 6.5 ලබාගෙන තියෙනවා.මේ මගේ පළමු උපසි‍රැසි නිර්මාණයයි.අඩු පාඩුත් ඇති. චිත්‍රපටිය බලලා මගේ උපසි‍රැසි ගැන්වීම ගැන comment එකක් කොටල යන්න අමතක කරන්න එපා

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
500MB Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.
500MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment