Born to Race (2011) Sinhala Subtitles


Born to Race (2011) Sinhala Subtitles
Add to Favorites
Born to Race (2011) Sinhala Subtitles (110 min 05 sec)
09-24-2013 at 08:17 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 133 - Views: 43327



Tags:


උපසිරැසි ගැන්වීම: තුසිත තියුශාන්




  1. Most Popular Subtitles of this Contributor






ඩැනි කුගර් ඉපදෙන්නේ රේස් යන්නම තමයි ඒ මොකද තම පියා කුගර් කියන්නේ කකුල කැඩේනකම්ම රේස් ගිය කෙනෙක්. ඉතින් ඩැනි ලොකු වෙනවා අවුරුදු 10 යන තෙක් දෙමාපිය සෙවනේ, ඉතිරි හත මව සහ සුළු පියා යටතේ. ඩැනි කියන්නේ කොහේ ගියත් ප්‍රශ්නයක් දාගන්න පොරක්, ඉතින් මෙයාගේ මේ ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා, මොකද මෙයා ඇදිලා යනවා විදි රේස් දිහාවට කොල්ලා වැඩ කාරයා, මේක නවත්වන ක්‍රමයක් නැහැ, එත් ප්‍රශ්න වලින් ඉවරයකුත් නැහැ. ඉතින් අම්මා මොකද කරන්නේ, මෙයාට ඉඩ දෙනවා අනුග්‍රහයක් යටතේ නිත්‍යානුකුලව රේස් යන්න, එත් මිනිහට පුරුද්ද ඇත අරින්න බැහැ, නිකමට වගේ පුරුදු තැනට යනවා, එතන පොඩි සිද්ධියක් වෙනවා, එක නතර වෙන්නේ අනවසර රේස් එකකින්, ඔහු මේකට එන්නේ තම අනුග්‍රහක නිල රථයෙන්. සුපිරිම භාණ්ඩයක්, මිනිහට තිබ්බ කුකුල් කේන්තියට මිනිහා අභියෝගය බාර ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ මිනිහා නතර වෙන්නේ, පොලිස් රථයකම වද්දලා. මෙයාගේ ප්‍රශ්න එකකට එකක් දෙවෙනි නැහැ. සිද්ධිය බරපතල වෙනවා, මොහුව සමාගමෙන් නෙරපා දමනවා, අනුග්‍රහය නැති වී යනවා, ඉන් පසු මව තීරණයකට එනවා, මොහුව පියා ලගට යැවීමට, එක නිකන් නරියා කුකුල් කුඩුවකට දැම්මා වගේ, එත් වැඩේ ටිකක් බර පතල වෙනවා, ඒ එකේ කලින් ඉදන්ම නරියෝ ඉන්න නිසා....?? නැවත හමු වෙන තුරු මා සමුගන්නවා. සියල්ලන්ටම ජය වේවා!!!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment