Hugo[2011] Sinhala Subtitles


Hugo[2011] Sinhala Subtitles
Add to Favorites
Hugo[2011] Sinhala Subtitles (126 min 00 sec)
02-21-2012 at 06:31 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 176 - Views: 24044



Tags:



මේ මගේ දහවෙනි උපසිරසි ගැන්වීම වගේම zoom.lk වෙත ලබාදෙන තුන්වන උපසිරැසිය.කලින් චිත්‍රපට වල උපසිරසි වලට අදහස් දැක්වූ සැමටම ස්තුති වන්ත වෙනවා. Hugo චිත්‍රපටිය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 11 ක් සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒ වගේම ලොව හොඳම චිත්‍රපටි ලැයිස්තුවේ 202 වෙනි ස්ථානයේ දැනට පසුවෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය නිපඳවා තියෙන්නේ ඔස්කාර් සම්මාන දිනා ගත් Martin Scorsese විසිනුයි. මෙහි කතාව ගලා ගන්නේ තම දෙවුපියන් දෙපලම නොමැතිව දුම්රිය පලක හැදී වැඩෙන කුඩා පිරිමි දරුවෙකු තම මිය ගිය පියාගෙන් පණිවුඩයක් ලබාගැනීමේ අරමුණින් තම ජීවිතයට ජිවත් වීමට අර්ථයක් සොයා ගැනීම ගැනයි. හරිම සංවේදී සහ නිදහසේ බලන්න පුළුවන් කතාවක් අඩංගු චිත්‍රපටයක් මේක. මම සතුටුවෙනවා මේ චිත්‍රපටයට දින දෙකක් ඇතුලත උපසිරසි කර නිමකරන්න පුළුවන් වීම පිළිබඳව.ඉදිරියේදී ් ලස්සන චිත්‍රපටයක් රැගෙන එනකල් රැඳිලා ඉන්න. ඒ වගේම අවංක අදහස් අකුරු කරලා යන්න අමතක කරන්න එපා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
750MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
800MB(BRRIP) Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

830MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment