Eagle Eye (2008) Sinhala Subtitles


Eagle Eye (2008) Sinhala Subtitles
Add to Favorites
Eagle Eye (2008) Sinhala Subtitles (134 min 14 sec)
09-30-2013 at 08:10 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 116 - Views: 18022



Tags:


උපසිරැසි ගැන්වීම: තුසිත තියුශාන්




  1. Most Popular Subtitles of this Contributor








ඔබ හරිම අවංක කෙනෙක්, නමුත් ඔබට විශ්වාස වන්ත කෙනෙක් වංචාවක් කරනවා.මෙන්න මේ වගේ දෙදෙනාගේම කැමැත්තෙන් කාමරයට කැමරාවක් සවි කරනවා, නමුත් ඔබ දැන ගන්නවා යම් හේතුවක් නිසා ඔබේ සහයකයා වංචනික කටයුත්තක නියෙලෙන බව, මෙය ඔබ දන්නා බව ඔහුත්/ඇයත් දැන ගන්නවා. ඔබ මේ කාමරය තුල සිටිනා අවසාන මිනිත්තු කිහිපය. මීලග විනාඩියේ ඔබට කුමක් වෙයිද කියල, ඔබ වත් දන්නේ නැහැ. එත් ඔබට මේ වග කියල කාට හරි පණිවිඩයක් දෙන්න ඕනේ, එය විනාශ කිරීමේ හැකියාව
ඔහු හෝ ඇය සතුයි. මොකද ඇය හෝ ඔහු ඔබ දෙස කැමරාවෙන් බලා සිටිනවා. ඔබ කමාරාවට හොරෙන් පණිවිඩය තියන්නේ කොහොමද? මේ වගේ කතා නම් කියන්න එපා : ඇද යටට ගිහින් කෝල් එකක් ගන්නවා කියල මේ වගේ දේවල් කරන්න කැමරාවෙන් බලන් සිටින කෙනා ලග විද්‍යුත් තාක්ෂනය ඉතා ඉහලයි.

අන්න එක තමයි මේ කතාව ඇතුලේ ඇත්තටම සිද්ද වෙන දේ, ෂෝ පවුලේ ඉතන් සහ ජෙරී කියන්නේ නිවුන් සහෝදරයන් එත් මේ දෙන්නා සමාන වෙන්නේ රුපෙන් විතරයි ඉතන් හොදින් මුහුකුරා යද්දී ජෙරී එකෙන් පිට යනවා, ඔහු අධ්‍යාපනය හැර යනවා, නමුත් ඉතන් එය හොදින් ඉටු කරනවා, නමුත් අවාසනාවකට වගේ ඉතන් මිය යනවා, එක වෙන්නේ හරි අබිරහස් විදිහට, ජෙරිට මේ මොකුත් තේරෙන්නේ නැහැ. කොටිම්ම කියතොත් ඔහු කඩා වැටුණු කෙනෙක් ජෙරිට ඉතන්ව අවසානයට හමු වෙන්නේ ඔහු මැරෙන්න අවුරුදු තනකට කලින් නත්තලේදී, ඉන් පසු ඔහු හමු වෙන්නේ භූමිදානය කරද්දී, සහෝදරයා මිය යනවා. ඔහුට ඔහු නැති පාළුව දැනෙනවා විතරයි කතාව පටන් ගන්නේ මෙන්න මෙතනින් තමයි, ජෙරී තම කුලී නිවෙස බලා යනවා, ඊට කලින් ඔහු ඔහුගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කාරනවා එකේ ඉතිරිවී තිබු සොච්චම ලබා ගන්න නමුත් මොකද වෙන්නේ, ඒ සොච්චම වෙනුවට යන්ත්‍රය හරහා විශාල මුදලක් එන්න ගන්නවා, තම ගිණුමේ කවදාවත් නොතිබුණු තරම් වගේ. මෙයා කලබලේට ගෙදර යනවා, තම කුලියත් ගෙවනවා, මොහුට වාසනාවකට සල්ලි විතරක් නෙවෙයි තෑගි පාර්සලුත් විශාල සංඛ්‍යාවක් කවුරුන් හෝ ගෙදරට ඒවා තියෙනවා, මොහු ඒවා විවෘත කරනවා, දෙවියන්ට ඔප්පුවෙච්චාවේ?! මොනවාද ඒ, අධි ක්‍රියාකාරී ආයුධ සහා ගුවන් යානා තාක්ෂණ උපකරණ. මොහු කලබල වෙනවා. මොහුට එත් එකක්ම දුරකථන ඇමතුමක් එනවා ඒ කතා කරන්නේ ගැහුණු කෙනෙක් ගහෙන් ගෙඩි එන්න සේ, ඇය මොහුට අනතුරු අගවනවා රජ්‍ය ආරක්ෂකයකින් ඔහුගේ නිවෙස වටලන බවත් ඔහු යම් වෙලාවක් ඇතුලත අත්අඩංගුවට පත් වෙන්න යන වගත්, යන්ත්‍රයක් වගේ එයා වෙලාව අරියටම කියනවා, ජෙරිට මේ මොකුත් තේරෙන්නේ නැහැ. ඇය මොහොට ගෙදරින් පන යන්න කියලා තැනක් යෝජනා කරනවා. නමුත් ඔහු එය කිරීමට සුදානම් වෙන්නේ නැහැ. කෙසේ හෝ මොහු අත්අඩංගුවට පත් වෙනවා, ත්‍රස්තවාදියෙකු ලෙස,

මේ අතර සාමාන්‍ය ගැහැණු කෙනෙක් එන්න්වා ඇයගේ පුතා පාසල වෙනුවෙන් ට්‍රාන්ෆට් එකක් වයන් කෙනෙක්. ඔහු යන්නේ යම් උත්සවයකට සහභාගී වීමට වොෂින්ටන් බලා, ඇය ඔහුව කෝච්චියට ඇරලා තම යහළුවන් සමග විනෝද වීමට යනවා, එත් සුළු වෙලාවයි ගත වෙන්නේ ඇයටත් ජෙරිට පැමිණියා සේම ගැහියක්ගෙන් ඇමතුමක් එනවා, ඉදිරියේ වූ tv තිරයක තම පුතා ඉන්නවා, ඒ තර්ජනයක. කෝච්චියේ පිලි පන්නවිමක්. අම්මා හොදටම භය වෙනවා ගැහැණිය මැයට එක්තරා වාහනයකට ගොඩ වීමට අණ කරනවා, මේ සියල්ල වෙන්නේ දුරකතනයක් හරහා.ජෙරී මේ අම්මා එතකොට දුරකතනෙන් කතා කරන ගැහැණිය මේ ඔක්කම එකිනෙකට සම්බහ්න්ධයි. මෙතනින් එහාට කතාව ගෙතී යන්නේ මේ දුරකථන ගැහැනියගේ අණ ඔස්සේ, නොසිතු විරු අයුරින් ජෙරිව හිරෙන් නිදහස් කර ගැනීමට මේ දුරකථන ගැහැණිය සමත් වෙනවා.මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.6ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අරන් තියනවා...

මේ කතාව ගැන ඉතිරි ටික ඔයාලම බලන්න, ඒ විතරක් නෙවෙයි මේක බලද්දී ඔයාලට හිතට අමුතු හැගීමක් දැනෙයි සහෝදරත්වය ගැන. මම හැම වෙලේම කියන වගේ අපේ ලග තියන්නේ හොදම දේ එක අපිට අපේ ලග තිබ්බ හොදම දේ කියල තේරෙන්නේ එක නැති වුනහම. අපේ සහෝදරයෙක් අපිට කියනවා අරක කරන්න, මේක කරන්න, මෙහෙම කරන්න, අර විදිහට යන්න, ඕකට යන්න එපා, මේක ගන්න එපා....ඕවා හොද නැහැ...ඒ වගේ ඒවා. අපිට එක මහා හිසරදයක් නේද? එත් වෙලාවක ඔහු කියපු හැම දෙයක්ම හරියනවා එත් අපි එක පිළිගන්න කැමති නැහැ. ඒ මොකද ඒ එක නම් මටත් තේරෙන්නේ නැහැ. ඔහු නැති වෙලාවක ඔහු මැරුණු දවසක අපිට ඒ ඔක්කම තේරෙන්න ගන්නවා, ඒ කොහොමද කියලා කියන්නත් මට තේරෙන්නේ නැහැ. මම කලිනුත් ඔයාලට සහෝදරත්වය කියන්නේ මොකක්ද කියල කියන්න උත්සහා කළා, එදත් මට එක කියා ගන්න බැරි වුනා, අදත් මට එක කියාගන්න අමාරුයි. මම යනවා නැවතත් හොද චිත්‍රපටයක් අරන් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන්.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment