The Lone Ranger (2013) Sinhala Subtitles


The Lone Ranger (2013) Sinhala Subtitles
Add to Favorites
The Lone Ranger (2013) Sinhala Subtitles (145 min 38 sec)
10-04-2013 at 08:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 113 - Views: 21490



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල් (tharaka)








ඔන්න ඉතින් අද අරන් ආවේ කට්ටිය ගොඩක් බලාගෙන හිටපු බොක්ස් ඔෆිස් හිට් එකක් .. මේක මෙච්චර ප්‍රසිද්ධ වුනේ ඉතාමත් දක්ෂ නළුවෙක් වෙන Jonny Depp ගේ දායකත්වය නිසා කියලා කිව්වොත් මම නිවැරදියි ..ඉතින් ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය සිදු වෙලා තියෙන්නේ Gore Verbinski විසින් ඔහූ තමා ජැක්ස්පරෝ ඒ කියන්නේ The pirates of the caribbean පළමු චිත්‍රපට ත්‍රිත්වයේ අධ්‍යක්ෂක ...ඉතින් ආයේ කතා කරලා වැඩක් නෑනේ හොලිවුඩ් විශ්වයේ හොදම වැඩ කාරයෝ ටිකක් තමා මේක හදලා තියෙන්නේ ඒ වගේම තවත් ජනප්‍රිය තරු කිහිපයක් රංගනයෙන් දායක වෙනවා ..
කතාව පොඩ්ඩක් කියන්නම් අවුරුදු නවයක් නගරයෙන් පිට ගිහිල්ලා ඉදලා නීතිය ඉගෙනගෙන එන තරුණයෙක් ඉන්නවා .
මොහු එන්නේ කෝච්චියෙන් ඒ කාලයේ තමා රේල් පාරවල් ඇමෙරිකාවේ ටෙක්සාස් වල හදන්න පටන් අරගෙන තියෙන්නේ ඉතින්
මේ කෝච්චියේ භයානක අපරාධකාරයෙකුත් අරන් එනවා .. ඉතින් කොහොම හරි මේ අපරාධකාරයාගේ කොච්චි පෙට්ටියේ තවත් හිරකාරයෙක් ඉන්නවා ඒ තමා ටොන්ටෝ .. මොහු පැනලා යන්න උත්සහ කරද්දී ටොන්ටෝ හා අර තරුණයා මෙම අපරාධකරුව නවත්වන්න හදනවා .. ඉතින් මොවුන්ට මෙම අපරාධකරුවන් නවත්වන්න හැකිවෙයිද ? කවුද ටොන්ටෝ කියන්නේ ? මේවට උත්තර ඔයාලට හොයාගන්නම වෙනවා .. එකට අනිවාරෙන්ම සලරුව නරබන්න වෙනවා ..මම ඔය සදහන් කරේ චිත්‍රපටයේ මුල් විනාඩි 5 ගැන විතරයි තව පැය 2.25 විතර තියෙනවා ..
නික්ම යන්න කලින් යමක් සදහන් කරන්න අවශ්‍යයි සූම් එකෙන් භාග වැඩ කරනවැයි කියා මොරදෙන සමහරුන්ගේ
භාග වැඩ ඔබලා ට ඊයේ දිනයේදී දැකගන්න ලැබෙන්නේ ඇති...අප මෙය සදහන් කරන්නේ කාවවත් අවතක්සේරු කරන අදහසින් නොව එවැනි දෙයක් අප කලානම් කොයි තරම් කමෙන්ට් හා මඩ තොගයක් අපිට මේ වන විට වැදිලා තිබේවිද? සිතා බැලිම ඔබට බාරයි.අපි මේක දැනට තියෙන සියලු බ්ලූරේ කෝපි සමග පරික්ෂ කර ඇති නිසා භය නැතුව අරගෙන බලන්න..අපි පම්පෝරි ගහන්නේ නැතුව කරන මේ නිහඩ සේවය සදහා ස්තුතියක් ඔබෙන් අපට ලැබෙන්න සුදුසු යයි කියලා සිතෙනවානම් අදහසක් දාලා යන්න හැමෝටම ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 987MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
1.1GB BRRIP Direct File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 980MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (tharaka) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment