Pacific Rim (2013) Sinhala Subtitles


Pacific Rim (2013) Sinhala Subtitles
Add to Favorites
Pacific Rim (2013) Sinhala Subtitles (131 min 02 sec)
10-05-2013 at 10:45 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 162 - Views: 28156



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්








ඔන්න යාලුවනේ මේ අවරුද්දෙ බොහෝ දෙනෙක් එනකල් බලාගෙන හිටපු Pacific Rim චිත්‍රපටිය අරගෙන ආවෙ මම. IMDB 7.5 ක දැවැන්ත අගයක් ලබාගෙන ආදායම් වාර්ථා බිඳ දමමින් තිරගත වන මේ චිත්‍රපටයට මේ වන විට සම්මාන 3කට නිර්දේශ වී Visual Effects of the Year සම්මානය හිමිකරගැනීමටද හැකිවුනා!

2020 වසරේදි පෘථිවියට වෙනත් ග්‍රහලොවක සිටින දැවැන්ත රාක්ෂයන් පිරිසක් පැමිණීමත් සමඟ කථාව ගලා යනවා. පැසිෆික් සයුර පත්ලේ ඇතිවල පැල්මක් මඟින් මේ සත්වයන් පෘථිවියට අතුල් වෙන්නේ ඒ හරහා ඇති මාර්ගයක් හරහා. නගර විනාශ කරමින් ඇදෙන මේ සතුන් නවත්වන්න යුධ හමුදාව, ගුවන් හමුදාව එකතුවී ප්‍රහාර දී පළමු සත්වයාව විනාස කිරීමට සතියක් යනවා. ඉතින් ඉදිරියේදිත් මේ සතුන් එන්න පටන් ගත්තම මුලු ලෝකයක්ම එකතුවෙලා යේගර් ව්‍යාපෘතිය අරඹනවා. ඒ, පිටසක්වල යෝධ සත්වයින් හා සටනට පෘථිවියෙන් හදන රොබෝ කෙනෙක්.

විනාඩි 132ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට ඩොලර් මිලියන 190ක් වියදම් කර තිබෙනවා.මේ වසරේ නිකුත්වුන චිත්‍රපටි ලැයිස්තුවේ ඉතාමත්ම ඉහලින්ම වැජඹෙන චිත්‍රපටියක් මේක.දින දෙකක් ප්‍රමාද වුනා මේ උපසිරැසිය දෙන්න. ඒකට ගොඩක් සමාවෙන්න. ඔක්තෝබර් 5 වෙනිදා උදේ දෙන්න හිටියෙ. නමුත් විදුලිය ඇණහිටියා එකසැරේටම. ඉතින් ඉතිරි ටික පරිවර්ථනය කරනකොට රෑ වුනා.

අපිටත් පුලුවන් සමහරු වගේ එක් දිනයක් ඇතුලත උපසිරැසියක් නිකුත් කරන්න. ඉංග්‍රීසියෙන් තියෙන එක එහෙම්මම සිංහලට පරිවර්ථනය කරලා අපිට වුනත් දිනකට වඩා අඩු කාලයකින් දෙන්න පුලුවන්. නමුත් ප්‍රේක්ෂකයාට තේරෙන විදියට, හරි සිංහලෙන් උපසිරැසි ලබාදෙන්නේ Zoom අපෙන් කියලා බොහෝ දෙනෙක් දන්නවා.





සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 923MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1.2GB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 923MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment