The Entitled (2011) Sinhala Subtitles


The Entitled (2011) Sinhala Subtitles
Add to Favorites
The Entitled (2011) Sinhala Subtitles (91 min 00 sec)
02-23-2012 at 08:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 104 - Views: 7181



Tags:



ඔන්න මේ මගේ දෙවන උපසිරැසි ගැන්විම.මම මුලින්ම දුන්න Trespass චිත්‍රපටියටත් හොද ප්‍රතිචාර ලැබුන නිසා මම මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් කරන්න හැදුවා.මේ චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියන්නම්. උපාධිදාරි තරුණයෙක් රැකියාවක් සොයමින් හැමතැනකටම යනවා.නමුත් ඔහුට රැකියාවක් ලැබෙන්නේ නෑ. මේ වන විට මොහුගේ මව අසනිපයෙන් පසුවෙනවා අඩුම තරමේ අම්මට බෙහෙත් අරන් දෙන්නවත් මොහුට මුදල් නැති තත්වයට පත්වෙනවා වගේම මොහු සිටින නිවසත් ණය කට සින්න විමට යන බව මොහු දැන ගන්නවා.රැකියාවක් නොමැති මොහු මේ ප්‍රශ්න විසදා ගැනිමට උත්සහා කරන්නේ පොසත් පවුල් වල ළමයි තුන්දෙනෙක් පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලනවා.මොහුට පොලිසියට හසු නොවි තමන්ගේ කාර්යය කරගැනිමට හැකිවෙයිද?මේ ටික දැන ගන්න ඔබට චිත්‍රපටිය බලන්නම වෙනවා.චිත්‍රපටිය පවුලේ සැමට එක ලෙස රසවිදින්න පුලුවන්.හැබැයි ෆිල්ම් එකේ ටිකක් අසභ්‍ය වදන් ටිකක් ඇරෙන්න කිසිදු ගැටලුවක් නැතුව හැමෝම එක්ක බලන්න පුලුවන් මම අසභ්‍ය කිසිදු වදනක් උපසිරැසි ගන්වා නෑ. මේක IMDB හි 6.2 අගයක් ගෙන තියෙනවා.
මම මේකේ DVD RIP හා BR RIP දෙකටම සබ් යොදලා තියනවා.ඔයාලා ගාව දැනටම ගත්ත කොපි එකක් තියනවා නම් එකට මැච් වේවි. එහෙනම් බලන ගමන් අදහසකුත් දාගෙන යන්න පුලුවන් නම් ඒක අගය කරනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
600MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
500MB(BRRIP) Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


886MB(DVDRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ thisar2010(ගිහාන් පෙරේරා) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment