Elysium (2013) Sinhala Subtitles


Elysium (2013) Sinhala Subtitles
Add to Favorites
Elysium (2013) Sinhala Subtitles (125 min 12 sec)
10-07-2013 at 10:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 148 - Views: 39022



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක







ඔන්න අද මේ මම අරන් එන්නේ මගේ 60 වෙනි උපසිරස නිර්මාණය.. මේක ඇත්තටම මට කරන්න කියලා කිව්වේ ඉසුරු මදුශංක තමා මේක ඔහු භාරගෙන තිබුනත් විශේෂ හේතුවක් නිසා මට මේක භාරදුන්නා ! ඇත්තටම මම ඒ ගැන මුලින්ම ස්තුති වන්ත වෙන්න ඕනේ ඔහුට .. ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඇත්තටම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ සලරුවක් කිව්වොත් මම නිවැරදියි ! ඒ වගේම මෙහි අධ්‍යක්ෂක Neill Blomkamp හැමෝම District 9 බලලා තියෙනවනම් මෙයත් ඔහුගේම නිර්මාණයක් .. තවත් විශේෂත්වයක් ගැන කිව්වොත් District 9 වල ප්‍රධාන චරිතය තමා මෙහි ප්‍රධාන දුෂ්ටයා චරිතය රගපාන්නේ .. ඉතින් මිට අමතරව
Matt Damon , Judi foster වැනි සම්මාන ලාබී අතිදක්ෂ පිරිසක් රංගනයෙන් දායක වෙනවා !
කතාව දෙස බැලුවොත් 21 වෙනි ශතවර්ෂයේ අවසානයත් සමග අපේ මහ පොලොව ජීවත් වීමට අසීරු තැනක් බවට
පත්වෙනවා එක නිසා ඉන්න පොහොසත් අය හැමෝම අභ්‍යාවකාශයේ වාසස්ථානයක් හරියට යානයක් වගේ එකක් හදාගන්නවා ! ඉතින් මේකට යන්න පුළුවන් සල්ලිම කාරයින්ට විතරයි .. මේකට කියන්නේ "එලිසියම් " කියලා එකේ තේරුම නම් ක්ෂේම භුමිය කියන එක ඒත් මම ඒ ඉංග්‍රීසි යෙදුමම යොදාගත්තා !ඉතින් දැන් පෘථිවිය ගැන තියෙන සැලකිල්ල අඩුයි .. ඒ වගේම පරිසරය දුෂණය වෙලා ජනගහනය වැඩියි සමහරු හොරෙන් එලිසියම්ට යන්නත් උත්සහ කරනවා ඒ මොකද එහෙදි ඕනෙම රෝගයක් සුව කරන්න පුළුවන් ! මැක්ස් කියන්නේ අනාතයෙක් ඒ වගේම හොරෙක් මොහු පරිවාස කාලයකට යටත්ව තමා ඉන්නේ ඉතින් මොහු වැඩ කරද්දී මොහුව විකිරණ වගේකට නිරාවරණය වෙනවා ! ඉතින් මොහු දින පහකින් මියයනවා කියලා රොබෝලා කියනවා .. දැන් මැක්ස් ගේ ප්‍රයන්තය තමා කොහොම හරි එලිසියම් වලට ගිහිල්ලා තමන්ව මරණයෙන් ගලවගන්න එක.. වෙනදා වගේම මම කිව්වේ සලරුව ගැන එක් කෝණයකින් විතරයි තව සිදුවීම් රාශියක් සිදුවෙනවා ඉතින් එක නිසා හැමෝගෙන්ම බලන්න කියලා ඉල්ලනවා මේ චිත්‍රපටය.
එහෙනං ආයෙත් අලුත් චිත්‍රපටයක් සමගින් හමුවෙමු .. ජයවේවා


චිත්‍රපටියේ WEBRIP හා BRRIP දෙවර්ගයටම උපසිරැසි ලබා දි ඇති අතර ඔබ සතුව ඇති පිටපතට ආදාල උපසිරැසි ලබාගන්න


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
450MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment