The Croods (2013) Sinhala Subtitles


The Croods (2013) Sinhala Subtitles
Add to Favorites
The Croods (2013) Sinhala Subtitles (89 min 31 sec)
10-11-2013 at 08:08 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 109 - Views: 17956



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor







කොහොමද යාලුවනනේ, අද මම කලින් පොරොන්දු වුන ෆිල්ම් එකත් අරගෙනම ආවා. මේක Animation ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මේ අවුරුද්දෙ මාර්තු මාසෙ තමයි මේක තිරගත කිරීම ආරම්භ කරලා තියෙන්නෙ.මේක IMDB දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.

ෆිල්ම් එක ගැන කියනවනම් Kirk Demicco සහ Chris Sanders යන අධ්‍යක්ශකවරුන් දෙන්නා තමයි මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිතය වන ග්‍රග්ට හඩකවන්නෙ අපි කවුරුත් දන්න සුපිරි නලු Nicolas Cage විසින්. Emma Stone,Rayan Reynolds,Catherine Keener,Clark Duke,Cloris Leachman වැනි නලු නිලියන් රැසක්ද මෙහි හඬ වෙනුවෙන් දායකත්වය දී තිබෙනවා.

වැඩි විස්තරයක් කියන්න නෑ, පවුලේ හැමකෙනෙක්ටම එකට එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක් තියෙනවා. පුලුවන් හැමකෙනෙක්ටම නරබන්න කියලා ඉල්ලා සිටිනවා, කමෙන්ට් එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා, එහෙනම් තවත් නිර්මාණයකින් හමුවන තෙක් ඔබට ජය!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment