The Adventures of Tintin Sinhala Subtitles


The Adventures of Tintin Sinhala Subtitles
Add to Favorites
The Adventures of Tintin Sinhala Subtitles (107 min 00 sec)
02-24-2012 at 10:21 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 204 - Views: 24296



Tags:



ඔන්න මෙවර ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශිත තවත් ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවා. එමෙන්ම මෙවර පැවැත්වූ Golden Globes සම්මාන උළෙලේදී හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට හිමි සම්මානයත් මෙය දිනා ගත්තා. මේ චිත්‍රපටය ලෝ හොල්ලපු චිත්‍රපටි නිපඳවු Steven Spielberg සහ Peter Jackson එකතුව නිපඳවු සුපිරිම ගනයේ ඇනිමේෂන් චිත්‍රපටයක්. එමෙන්ම මෙහි එන සජීවී කරනය ඉතා උසස් මට්ටමක තියෙනවා. මෙහි එන කැප්ටන්ගේ චරිතයට කටහඬින් පණපොවන "Andy Serkis" ගැන නම කතා දෙකක් නෑ. ඔහු චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා. ඔහුගේ වචන ඒ ආකාරයෙන්ම මම පරිවර්ථනය
කරනු ලැබුවා. මෙයට මම උපසිරිසි දීමට තීරණය කෙරුවේ ඇඩ්මින් කල ඉල්ලීමකට අනුවයි. එමෙන්ම ඒ ඉල්ලීම දින දෙකක් ඇතුලත සම්පුර්ණ කිරීමට පුළුවන් වීම පිළිබඳව අවංකවම සතුටු වෙනවා. ඒ වගේම මම හිතන්නේ
ඒ වෑයමට කරන්න ප්‍රති උපකාරයක් විදියට ඔබට කරන්න පුළුවන් එකම දේ තමයි චිත්‍රපටයේ උපසිරසි පිලිබඳව ඔබට හැඟෙන දේ පහලින් අකුරු කරලා යන එක. තවත් ලස්සන චිත්‍රපටයක් සිංහල උපසිරසිත් එක්ක රැගෙන එනකම් රැඳිලා ඉන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
698MB(BRRIP) Direct Links මෙතනින් ගන්න.
700MB(BRRIP) Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment