White House Down (2013) Sinhala subtitle


White House Down (2013) Sinhala subtitle
Add to Favorites
White House Down (2013) Sinhala subtitle (135 min 45 sec)
10-12-2013 at 07:49 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 205 - Views: 33160



Tags:


උපසිරැසි ගැන්වීම: ඩිලාන් මේනක







ඔන්න අද දවසේ මම තවත් මේ වසරේ ගොඩක් දෙනා බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන ආවා කොපියක් නිකුත් වුනේ
නම් දවසකට දෙකකට කලින් මෙච්චර වෙලා ගියේ මේකේ ලයින් ගාන ටිකක් වැඩි වුනා .. ඉතින් කොහොම හරි මේක
අරගෙන ආවා .. අද මට පොඩි විශේහ්ස්යකුත් තියනවා අපි ඒ ගැන පස්සේ බලමු මුලින්ම චිත්‍රපටය දෙස හැරෙමු

සරල සදහන් කිරීමක කරන්නම් මොකද මට ගොඩක් අයට වගේ ලස්සනට විස්තරේ ගලපාගන්න බැරි නිසා .. කතාවේ අධ්‍යක්ෂණය ගැන කතා නොකර ඉදලා බැ මොකද අධ්‍යක්ෂනය Roland Emmerich ගෙන් අපි කවුරුත් දන්නා Godzila, independence day, 2012 වගේ නිර්මාණ මොහුගේ තමා ඉතින් නළුවෝ පිරිස ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැ හැමෝම දන්නවා ..
ඔයාලා OLympus has fallen බැලුවනම් ඒ හා සමාන කතා තේමාවක් තමා තියෙන්නේ ..හැබැයි කතා දෙක සම්පුර්ණයෙන්ම වෙනස් ! ජනධිපති ආරක්ෂක අංශයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් තමන්ගේ දුවත් එක්ක යනවා සම්මුඛ සාකච්චාවට ඉතින් කොහොම හරි මෙයාට මේ රස්සාව දෙන්න බැ කියනවා .. ඉතින් මේ ඇය යන ගමන් දුවගේ කැමැත්තට මොවුන් ධවල මන්දිරය නැරබිමේ සවාරියට එකතු වෙනවා මේ අතර ඒක පාරටම ප්‍රධාන ශාලාවේ බෝම්බයක් පුපුරලා යනවා ... ඉතින් මේ බෝමබය පුපුරව්වේ ඇයි? මොකද? මේක තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද ? මේවා දැනගන්නනම් ඔයාලට කතාව අරන් බලන්න වෙනවා .. අද විශේෂත්වය කියලා කිව්වේ මේක මගේ 50වෙනි උපසිරස නිර්මාණය ලෙස තමා ලබාදෙන්නේ ඉතින් අඩු පාඩු තිබුනොත් සමවෙන්න කියලා කියමින් මම නික්ම යනවා ජයවේවා !!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 926MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
455MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
950MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 926MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment